හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරමින් සිටියදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ නඩු කටයුත්ත අද (27) දින කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව ඇත.
මෙම නඩුවට පාදක වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන අතරතුර, බ්‍රිතාන්‍යයේදී සිදුකළ පෞද්ගලික සංචාරයක් සඳහා රාජ්‍ය ප්‍රතිපාදන අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, පසුව ඔහු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණි.
අදාළ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නව විමර්ශනවල ප්‍රගතිය සහ ඊට අදාළ වාර්තා අද දින විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම නඩු විභාගය සඳහා නීති ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි අවධානයක් යොමුව පවතී.

අදත් ඉන්නවද දන්නෑ පුක් කොල්ලො ටික පාර පුරා?
ReplyDeleteගම්මන්පිලය ඉන්නවලු බොරැල්ල හන්දියේ සරම උස්සගෙන? රුපියල් සීයක් හොයා ගන්න, උසාවිය ළඟට එන්න බස් ගාස්තුව හොයා ගන්න. පැන්ෂන් කපලා නිසා
Deleteනාමලය ගෑනිගෙ බෙරේ කරේ තියන් එනවලු 138 කෑ ගගහා
Deleteපින්වත පින්වතිය අද දින වෙන්න සමා
කියනව මගේ දුක ඔහෙලට සිරස නමා
ජනරජ දිනේ බූරුවෙකුට ඇන්දා තමා
ගෑනිට ගහලා වත්තම නැති අතර මෙමා
''කරන කලට පව් මීරිය මී සේ
ReplyDeleteවිදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ ''
දැන් ඇවිද ගන්නත් අමාරුයි වගේ . පේනව නේද ඔය ටිකට තමයි හැම දේම කරන්නෙ. ලස්සනට දේශපාලනෙන් සමු ගන්න තිබුණ මිනිස්සු රනිල්.මහින්ද. ඒත් තවම අතෑරල නෑ.