නන්දන ගුණතිලක අපේ සටන් සගයෙක් නොවෙයි.. ඔහු මිය ගියේ ද්‍රෝහී කඳවුරක සිටියදී..- මාලිමා මන්ත‍්‍රී

 


අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා තම පාර්ශවයේ සටන් සගයෙක් නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දෙවානන්ද සුරවිර මහතා සඳහන් කරයි.

නන්දන ගුණතිලක මහතා ඉතිහාසයේ යෝධයෙක් ලෙස සිටි අයෙක් බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ ද්‍රෝහී කඳවුරක් නියෝජනය කරමින් සිට බවද ඔහු කියා සිටියේ.

මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

14 Comments

  1. Nandana siyalu jvp rahas ranil ekka share kalaa

    Batalnda naduwen ranil wa bera gatte nandana

    ReplyDelete
    Replies
    1. සියලු රහස් ඕනේ නෑ, නන්දන රනිල් එක්ක ෂෙයා කරපු ජේවීපේ එකේ එක රහසක් කියපන්.

      Delete
    2. නන්දන ගුණතිලක : මැරුණා ද? මැරුවා ද? ..

      Delete
  2. JVP is the real party with real leaders
    They dont work for emotions

    Nowadays we need that kind of strick leaders

    This is trump era.. no lows anywhere

    ReplyDelete
    Replies
    1. of course there are no emotions in JVP. Thats why thousands were killed during 77 and 88.

      Delete
  3. No need to respect because of die

    This is srilankan bad habit

    ReplyDelete
  4. ගොඩක් අය හිතනවා මැරුනාම හොද කියන්න ඔනේ කියලා
    බොරුවට සමාජය රවට්ටන්න

    ReplyDelete
  5. Nandana represents UNP

    Higana party who cant support nandana

    ReplyDelete
  6. ගල්කටස් ජෙප්පොන්ගේ තවත් මිනීමරුමක් ....මේ මිනීමරු තිරිසන් ජෙප්පෝ තුරන් කරන්න කාලේ ඈවිල්ලා........

    ReplyDelete
  7. What is “ Drohi “ kandawura?

    ReplyDelete
  8. නන්දන ගුනතිලක මහතාගේ අභාවය නිසා ජෙප්පන්ට පොට්ට චාන්ස් එකක් පහලවුනා. ලපයා යාපනයේදී කරපු නින්දිත, ජඩ, බලු, ජාතිවාදී කතාව අමතක කරල දැන් මිනිස්සු කථා කරන්නෙ ටිල්වියා නන්දනට වහදීපු එකගැන.

    ReplyDelete
  9. ජෙප්පන්ගෙ මීලඟ ගොදුර විමල් වීරවංශ විය නොහැකිද?

    ReplyDelete
  10. ටිල්ළිං ආතා තමා දැන් ආණ්ඩුවේ official බලුහබරා

    ReplyDelete
  11. https://m.youtube.com/watch?v=1XCufziK5Bg

    ReplyDelete
Previous Post Next Post