අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා තම පාර්ශවයේ සටන් සගයෙක් නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දෙවානන්ද සුරවිර මහතා සඳහන් කරයි.
නන්දන ගුණතිලක මහතා ඉතිහාසයේ යෝධයෙක් ලෙස සිටි අයෙක් බවද ඔහු පෙන්වා දෙයි.
නමුත් ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ ද්‍රෝහී කඳවුරක් නියෝජනය කරමින් සිට බවද ඔහු කියා සිටියේ.
මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Nandana siyalu jvp rahas ranil ekka share kalaa
ReplyDeleteBatalnda naduwen ranil wa bera gatte nandana
සියලු රහස් ඕනේ නෑ, නන්දන රනිල් එක්ක ෂෙයා කරපු ජේවීපේ එකේ එක රහසක් කියපන්.
Deleteනන්දන ගුණතිලක : මැරුණා ද? මැරුවා ද? ..
DeleteJVP is the real party with real leaders
ReplyDeleteThey dont work for emotions
Nowadays we need that kind of strick leaders
This is trump era.. no lows anywhere
of course there are no emotions in JVP. Thats why thousands were killed during 77 and 88.
DeleteNo need to respect because of die
ReplyDeleteThis is srilankan bad habit
ගොඩක් අය හිතනවා මැරුනාම හොද කියන්න ඔනේ කියලා
ReplyDeleteබොරුවට සමාජය රවට්ටන්න
Nandana represents UNP
ReplyDeleteHigana party who cant support nandana
ගල්කටස් ජෙප්පොන්ගේ තවත් මිනීමරුමක් ....මේ මිනීමරු තිරිසන් ජෙප්පෝ තුරන් කරන්න කාලේ ඈවිල්ලා........
ReplyDeleteWhat is “ Drohi “ kandawura?
ReplyDeleteනන්දන ගුනතිලක මහතාගේ අභාවය නිසා ජෙප්පන්ට පොට්ට චාන්ස් එකක් පහලවුනා. ලපයා යාපනයේදී කරපු නින්දිත, ජඩ, බලු, ජාතිවාදී කතාව අමතක කරල දැන් මිනිස්සු කථා කරන්නෙ ටිල්වියා නන්දනට වහදීපු එකගැන.
ReplyDeleteජෙප්පන්ගෙ මීලඟ ගොදුර විමල් වීරවංශ විය නොහැකිද?
ReplyDeleteටිල්ළිං ආතා තමා දැන් ආණ්ඩුවේ official බලුහබරා
ReplyDeletehttps://m.youtube.com/watch?v=1XCufziK5Bg
ReplyDelete