ශ්
මහ බැංකුවේ 75 වන සංවත්සරය සනිටුහන් කිරීම වෙනුවෙන් රුපියල් 2000 වටිනාකමකින් යුත් විශේෂ මුදල් නෝට්ටුව නවීන ආරක්ෂණ උපක්‍රම රැසකින් සමන්විත ආකාරය පිළිබඳව මහ බැංකුව විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
මෙම නව මුදල් නෝට්ටුවේ සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මහජනතාවට අනුගමනය කළ හැකි ක්‍රමවේද කිහිපයක් මහ බැංකුව පෙන්වා දෙයි.
ආලෝකයට අල්ලා බැලීම: නෝට්ටුව ආලෝකයට අල්ලා බැලීමේදී කඩුවක් අතින් ගත් සිංහයාගේ රුව සහිත දිය සලකුණ සහ විනිවිද පෙනෙන ආරක්ෂණ සලකුණ දැකගත හැකිය.
ඇල කර බැලීම: නෝට්ටුව තිරස් අතට ඇල කරන විට, එහි ආරක්ෂණ නූලේ ඇති කොළඹ ප්‍රදීපාගාර ඔරලෝසු කණුව සහ 2000 ඉලක්කම් නිල් වර්ණයේ සිට කොළ වර්ණය දක්වා වෙනස් වන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.
ස්පර්ශයෙන් හඳුනා ගැනීම: දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ පහසුව උදෙසා නෝට්ටුවේ වටිනාකම සහ "ශ්‍රී ලංකා මහ බැංකුව" යන පාඨය උස්ව මුද්‍රණය කර ඇත. එසේම, එක් එක් තීරුව අවසානයේ දියමන්තියක හැඩය සහිත උස්ව මුද්‍රිත තීරු හයක් ඇතුළත් කර තිබේ.
පාරජම්බුල (UV) ආලෝකය: නෝට්ටුව UV ආලෝකයට යොමු කළ විට දෙපසම 75 වන සංවත්සර තේමාව ද්විත්ව වර්ණයෙන් දිස්වන අතර, ඉදිරිපසින් කොළඹ නගරයේ නව ගොඩනැගිලි ඈතින් දිස්වන ආකාරය දැකගත හැකිය.
මෙම සමරු නෝට්ටුවේ ඉදිරිපස කොළඹ නගරයේ දර්ශනයක් ඇතුළත් වන අතර ඉතා කුඩා අක්ෂර භාවිතයෙන් සිදු කළ සියුම් නිර්මාණ ද ඇතුළත් වේ.
මෙම සලකුණු මුදල් ගණින යන්ත්‍ර මගින් ද හඳුනාගත හැකි පරිදි සකස් කර තිබීම විශේෂත්වයකි.


ඔය මොනවා කෙරුවත් වැඩක් තියෙනවද IMF එක මෙහෙයවන, බටහිර ගැති කුක්කෝ? තෝත් එකයි, ඔය අත්සන දාපු එකත් එකයි. ඌ බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 උතුරේ ගිහින් මූ මේ කෙරුවෙත් සිංහල බෞද්ධයාට එරෙහි ජාති වාදය පැතිරවීම, ආගම් වාදය පැතිරවීම නෙවෙයිද කියලා මුන්ට චන්ද දීපු ජනතාව දැන් වත් හොඳට කල්පනා කරලා මුන්ව හැකි ඉක්මනින් පන්නා දමන්න එකතුවෙමු. නූතන දේවදත්තයා 🤮😡 පාහරයා 🤮😡 පක්ෂය ගොඩනගපු නන්දන ගුණතිලක මහතාවත් මුන් මරාගත්තා. ඉවසුවා හොඳටම ඇති 😡 තවත් උන්ට සුපුරුදු ඝාතන කරමින් රට වනසන්න ඉඩ නොදී මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත්, උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
ReplyDeleteRanil mahinda ekka laginna hoday
DeleteWimal ranil ekka laginna hoday
Imf hoda ne
Ubala nam puduma ewun 😂
අසූචි ගහලා 2022 elewwa matakada 😁😁😁
Delete100% ekagai
DeleteAmbalayo wage.
ReplyDeleteඊයා ලපයාගේ අස්සන තියන නෝට්ටු අපි නම් බාරගන්නේ නෑ.
ReplyDeleteමෙහි වලංගුභාවය සහතික කර නැත!
ReplyDelete