සමාජ මාධ්‍ය නියාමනයට ශ්‍රී ලංකාවට නීති අවශ්‍ය බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම මේ අදහස් පළ කරන ලදී.
ජනතාව පීඩාවට පත්වන සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය වන විධිමත් නීතියක් තවමත් මෙරට තුළ නොමැති බව අමාත්‍යවරයා පැවසීය.
එනිසා මෙවැනි ගැටලු බොහොමයක් පාලනය කරගැනීම සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සදහන් කලේය.
ආයුර්වේද නිෂ්පාදන සහ විවිධ ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සිදුවන ප්‍රචාරණයන් පිළිබඳ අදහස් පල කරමින් ඔහු පැවසුවේ දැනට පවතින නීතියට අනුව එවැනි ප්‍රචාරණයන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කර නීතිමය පියවර ගැනීමට හැකියාව පවතින බවය.

සමාජ මාධ්‍ය වල block කියලා option එකක් තියෙන්නේ ඕකට තමයි
ReplyDeleteතමන්ට පීඩාවක් වන දෙයක් තියෙනවා නම් block කරලා දාන්න පුළුවනි
block නොකර පිඩාවට පත්වෙවී ඉන්න කියලා සමාජ මාධ්‍යවල කොහේවත් කියලා නෑ
සමාජ මාධ්‍ය පාලනය කරන්න ගිය ආණ්ඩු වලට වෙච්ච දේවල් මෙයා තාම දන්නේ නෑ
Yes! Yes! Go Ahead! Control all the Platforms. Do not let anyone say anything negative about you people who lied and lied.
ReplyDeleteහරි, කන්ඩ තමයි හදන්නෙ :D
ReplyDeleteTry & see murders jeppo.The you all are end up in sorry. dot box.
ReplyDelete