මන්ත‍්‍රීට මරණ තර්ජන...

 


තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන සැලකිල්ලට ගෙන සිය ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අද (07) කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලා සිටියේය.

සිය ජීවිතයට තර්ජනයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ද තහවුරු කර ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කථානායකවරයා, අදාළ කරුණ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවට මන්ත්‍රීවරයා වෙත සහතික විය.

1 Comments

  1. පොන්නයො මරන්නේ නෑ

    ReplyDelete
Previous Post Next Post