2025.11.16 දින ත්රීකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුල අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ත්රීකුණාමලය වරාය පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලට අදාලව විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ත්රීකුණාමලය මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර 2026.01.14 දින අධිකරණයේදී මෙම නඩුව කැඳවා ඇත.
නඩුවට අදාලව නම් කරන ලද සැකකරුවන් 11 දෙනෙකුගෙන් 09 දෙනෙකු අද දින ගරු අධිකරණයේ පෙනී සිට ඇති අතර එම සැකකරුවන් 09 දෙනා 2026.01.19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
අධිකරණය මඟින් අද දින මෙම නඩුවට අදාලව තවත් පුද්ගලයින් සිව් දෙනෙකු සැකකරුවන් වශයෙන් නම් කර එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.
2026.01.19 දින මෙම නඩුව නැවත කැඳවීමට නියමිතය.
මේ යටත් විජිත වාදී වහල් මානසික බටහිර ලිබරල්වාදී බෞද්ද විරෝදී වහල් තුට්ටු දෙකේ ගල්කටස් මිනීමරු වනචාරී පච රෑල JVP ජෙප්පෝ ....
ReplyDeleteඔයා කියපු දේ ඔයාට වත් පැහැදිලිද
Deleteසිංහල බෞද්ධයා මොන තරම් කළකිරීමෙන් වගේම මොනතරම් ඉවසීමකින්ද මේ ගොබ්බ දේශදෝහි මාලිමා ආණ්ඩුව කරන දේවල් දිහා බලාගෙන ඉන්නේ.සිංහල බෞද්ධයිනි ඉවසලා ඉවසලා බැරිම තැනදි ඉවසන්න.ඔබලාට අනිවාර්යෙන්ම නුදුරේදීම සැනසීම ලැබෙනවා.තෙරුවන් හ
ReplyDeleteසාදු කියන්න පින්වත්නි.
Deleteදැන් මගේ සිවුර උස්සලා ලංකට් එක පාත් කරලා කටට ගන්න
Jeppo are really upset with Buddhist people & monks. This is their counter attack against MiHNIMTHALE bikkhu & others bikkhus.
ReplyDeleteදානෙ වේල මිස්සුනාද පුතේ?
Deleteකස්සපයාගේ ඇට දෙක ලාච්චුවේ දාලා පරිස්සමට වහලා තියන්න ඕනේ.
ReplyDeleteඔව් මිහින්තලයගේ දෙකත් හෙට අනිද්ද දාන්න ඕන.
Deleteපේනව නේද තියෙන හැදිච්චකම? තුට්ටුදෙකේ පවුල් වලින් එන, අශීලාචාර, අසූචිවලටම කැමති මේ අයගේ සිත් වචනවලට පෙරලී එන හැටි පිළිකුලෙන් යුතුව බැලුවෙමි
ReplyDeleteඔයාටත් කියන්න වෙන්නෙ අර උඩ එක්කෙනා ට කිව්ව දේම තමයි.
Deleteහැබැයි මහත්මයා ට පුළුවන් නම් කියල දෙන්න පුලුවන්ද මොකක්ද සති සම්ප්රජංඥය කියන්නෙ කියල?