රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා සිය අප්‍රසාදය පළ කරති.
අස්ගිරි පාර්ශවයේ මහානායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ධම්මරතන මහානායක හිමිපාණන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරණ හරහා රට නිරාගමික රාජ්‍යයක් කරා ගෙන යාමේ අවදානමක් පවතින බවය.
පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අස්ගිරි සහ මල්වතු මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේ මේ බව පැවසූහ.
අස්ගිරි පාර්ශවයේ මහානාහිමි සඳහන් කළේ මෙවැනි බරපතළ සංශෝධන සිදු කිරීමේදී මහානායක හිමිවරුන් සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.
'මේ හදන්නේ නිරාගමික රටක් හදන්යි. මේ රට කනවා. මේවට ඉඩ දෙන්න හොද නෑ. අපි දැක්කෙත් නෑ. අපි දන්නෙත් නෑ"යැයි උන්වහන්සේ දැඩිව අවධාරණය කළහ.
අනතුරුව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මල්වතු මහා විහාරයට වැඩම කර මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ දැනුවත් කළහ.
එහිදී මල්වතු මහානායක හිමියන් පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සියලුම නිකායන්හි මහනායක හිමිවරු දැනුවත් කළ යුතු බවය.
මෙය පිලිබදව මහනාමිවරු සිව් දෙනාගේම අත්සන් ලිපියක් නිකුත් කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය නියෝජනය කරමින් තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් එක්ව සිටියහ.

අති ගෞරවණීය ස්වාමීන් වහන්ස, මේ කාලකන්නි ආන්ඩුවෙන් රට, ජාතිය ආගම බේරාගන්න පෙරමුණ ගන්න.
ReplyDeleteBana kiyanna beri aya polawa adaylu
DeleteNuwara ice wimane
හරියට බැලුවොත් බෞද්ධයෝ වෙන අපි හැමෝම නිරගමිකයි. අපි බුද්ධ ධර්මය පිළිපදිනවා මිසක් බුදු හාමුදුරුවෝ යදින්නේ නෑ.
ReplyDeleteආගම තමයි ඒකෙ නියමුවා හෝ දෙවියෝ යදින්නේ.
නමුත් මේ ඇවිල්ල ඉන්න උන් මේක නිරගමික වේශයෙන් එන කතෝලික බළල් අත්. ඒකනේ අර කාඩිනල් පහුගිය ටිකේ උද පැන්න පාස්කු ප්‍රහාර ගැන කියවල. දැන් මේ ආණ්ඩුව අවට පස්සේ මීක් නෑ. ඒ කියන්නේ උන්ගේ අරමුණ ඉටු උන හින්ද. මේක තේරුම් ගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේ විසදන්න බෑ.
පිං බත් කෙළල තෙල. මහණ උනොත් කොහොමද සාදු දැන්වත්?
ReplyDeleteWhy don't you take disciplinary action action your own monks that behaving like crazy people. Some monks doing business, some womanizers,some are child rapes and some are like thugs.
Deleteතෝ පන්න පොකයා කාලකන්නි ජෙප්පෙක්. ඒක තමා මහනායක හාමුදුරුවන්ට අපහාස කරන්නේ. තොට ශාපවෙලා මකබෑවිලා යන්න ඕන.
Deleteඅපි නං ඔය ඔක්කොටම පොදුවේ අපහාස කරන්නෙ. මයිනො, කපුටෝ, නාකි ආතලා, දත් කොටාලා, පනිික්කියෝ සියලු සත්ත්වයෝ ඔක්කොම අපිට එකයි.
DeleteWhy not there priests tell this to president, PM and government ministers when they come to worship them
ReplyDeleteකටකතා ඔක්කොම පට්ටම news විදියට දාන්න තරං පනික්කලේ බංකොලොත් වෙලා. ඕව රටේ පැලවෙන news නං නෙමේ හැබැයි.
ReplyDeleteජාතිය ආගම මේ ගොල්ලන්ගේ අන්තිම තුරුම්පුව.
ගොඩක් රටවල් හැම වෙලේම ආගම නියමිත තැන් වල තියල වැඩ කරපු නිසා දියුණු වෙලා තියෙනව. හැබැයි මේ ගොල්ලොයි තලේබාන් කාරයොයි වැඩි වෙනසක් නෑ.
අන්තිමට කියපු බණකුත් නෑ, කරපු භාවනාවකුත් නෑ, පිනට කාල ණය වෙලා තණ්හාවෙන් මැරිලා යන එක විතරයි.
තොපි වගේ හරක් අන්දන්න හරිම ලේසයි. යකෝ.. ඔය කියන රටවල් ආගම පැත්තක තියල දියුණු උනේ නෑ. උන්ගේ ආගම අපි වගේ රටවල් වලට ඇවිල්ල තුවක්කු දික් කරලා උන්ගේ ආගම ගනින් නැත්නම් මැරියන් කියල ඊට පස්සේ අපි වගේ රටවල් වලින් හොරකම් කරලා ගත්තු සල්ලි වලින් තමයි තාම සැප විඳින්නේ. ඊට පස්සේ දැන් කියනවා බොරුවට ආගම නැතිව දියුණු කියල. ඒ කරලා ඉතුරු වෙච්ච අපිව නැති කරලා දාන්න. ඉස්සර හැරුන උන් බේරුවා වගේ දැන් තොපි වගේ පොන්නයෝ චූන් කරනවා. වෙනසක් නෑ. කරන්නේ අපේ රටවල් හූරන් කන එක. තොපි ඒකට උල් පන්දම් දෙනවා.
Deleteඉතිං බං උඹලැයි මහ උන් සැප විඳින්නෙත් එහෙම නෙමේ ද? උඹලා වැරහැලි පෙරාගෙන කාලකන්නි වෙලා හිටියට? හා හා..
Deleteඋඹ හිතනවානම් එහෙම කරලා සැප හම්බ වෙයි කියල හීනෙන් තමයි. උන් සැප ගන්නවා. උඹලට පාන් රොඩු දීල.
Deleteමයිනයි උගෙ පර හැත්තයි රටට කෙලවද්දි කටයි පුකයි වහන් හිටපු පිංබතා දැන් ඇහැරිලා
ReplyDeleteමයින කිව්වේ ටිල්වින්ද?
Deleteමයින කියලා තියෙන්නේ උගේ තාත්තට.
Deleteමයින ගෙ කොල්ලෝ ගිහින් මුන්ගෙ කටට රුන්න ඒ කාලේ, ඒත් මුං නෙමේ හ්ම් කිව්වෙ. බෙට්ට රහයි සෑර් තව නැද්ද ගිලන්පසට මොකුත් කියලා තමයි කිව්වෙ ඒ කාලෙ.
Deleteඇවිල්ල බලනව හලෝ පුලුවන්නම් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් වලට. ඕන තරං ආගම් අදහන්න අවසරය තියනවා. හැබැයි රංගනය බැහැ.
ReplyDeleteකොහෙද ඉතිං ළිං මැඩි නේ.
However, the Governments their respect all religions and support them.
DeleteAbsolutely. They do because even in such countries, communities have their strengths specially in terms of their votes. But beyond that they cannot implode their agenda or propaganda on national policy.
Deleteජොනියාගෙ කසිප්පු පොට් එකට සීල් තියල නේද?
ReplyDeleteමේ ධර්මාසෝකල ඒ කාලේ කොහෙද බං හිටියේ?
Ane wimalo
ReplyDeleteAgamat wikuna kanawa