රජය ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු හේතුවක් මත නතර නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අවධාරණය කරයි.
මෑතකදී ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය එක්තරා වෙබ් අඩවියක පල වූ කරුණක් හේතුවෙන් නිර්මාණය වූවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ වෙබ් අඩවියේ අන්තර්ගත වූ කරුණු රජයේ අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියේ හෝ අධ්‍යාපන ප්‍රතිපත්තියේ කොටසක් නොවන බවයි.
"එය ප්‍රතිපත්තියක් ලෙස රජය පිළිගත් දෙයක් නෙවෙයි. කිසියම් නිලධාරී කණ්ඩායමක අතපසුවීමකින් සිදු වූ දෙයක් බව පැහැදිලිවම කිව යුතුයි. වගකිවයුතු විපක්ෂයක් නම් කළ යුතුව තිබුණේ මෙවැනි දෙයක් ඇතුළත් වී ඇත්තේ රජයේ ප්‍රතිපත්තියක් ලෙසද නැතිනම් අත්හැරීමකින් සිදු වූවක්ද යන්න සොයා බැලීමයි," යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ පොදු ජනතාව ඉතා උවමනාවෙන් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අපේක්ෂා කරන බවත්, එම ජනතා අවශ්‍යතාවය ඉටුකිරීමට රජය කැපවී සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

අඩෝ, බීඩි කොටා 🤮😡 දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, 😡🤮 අඩු කුලේ, නූගත් පාහර බල්ලා.🤮 බොරු කියලා බත් කන හරක්ව රවටලා පොල් ලෙලි වගේ රැල්ලට බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
ReplyDeleteසරා මල්ලි වහෙන් ඔරෝ නැතුව කෙලින් කියාංකො
ReplyDeleteඋඹ ජනතාව කියල කිව්වෙ හරිනිටද නැත්තං මයින්ද ජයසිංහයටද
We know you all are really messed up people. That doesn't mean rest of the people in our country are like you. So role your fucking reformes &:use it to clean your bumps.
ReplyDelete