ජනාධිපතිවරයා යාපනයේ සිදුකරන ප්‍රකාශ හරහා උතුරේ ජනතාවගේ සහ ඩයස්පෝරාවේ ආකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත්, එමඟින් අනෙකුත් ජන කොටස්වලට ඇති අයිතිවාසිකම් පිළිබඳව ඔහුට අමතක වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
මාධ්‍ය හමුව අදහස් දක්වමින් වීරවංශ මහතා අවධාරණය කළේ, බෞද්ධ ජනතාව සිල් සමාදන් විය යුතු හෝ වන්දනා කළ යුතු විහාරස්ථාන තීරණය කිරීමට ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නොමැති බවයි. උතුරේ පිහිටි විහාරස්ථානවලට ගොස් සිල් ගැනීමට බෞද්ධයන්ට ඇති අයිතිය ප්‍රශ්න කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය.
"මුස්ලිම් ජනතාව මක්කම යන්න ඕනේ, දෙමළ ජනතාව කතරගමට එන්න ඕනේ, කතෝලික ජනතාව මඩු පල්ලියට යන්න ඕනේ. ඒ වගේම බෞද්ධ ජනතාවටත් ඕනෑම තැනක වන්දනාමාන කිරීමේ අයිතිය තියෙනවා. මේ රටේ කිසිම ආගමක ජනතාවකගේ භක්තිවන්ත ක්‍රියාදාමය තීරණය කරන්න මේ ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ," යනුවෙන් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී ඉතිහාසය සිහිපත් කරමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, දකුණු ඉන්දීය ආක්රමණිකයෙකු වූ එළාර මිය යන මොහොතේ 'සිංහලයෙකු වී හෝ මෙම ජාතියෙන් පළිගන්නා බව' පැවසූ බවට ජනප්‍රවාදයක් ඇති බවයි. වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෙස බලන විට එම එළාරගේ ආත්මය වැහී ඇති අයුරක් තමන්ට පෙනෙන්නට තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
එදා යුද්ධයට විරුද්ධ වූ අනුර කුමාර මහතා අද හමුදාව ජයග්‍රහණය කර දුන් සාමයේ අසිරිය විඳිමින් යාපනයේ නිදහසේ ඇවිදින බවත් හමුදා කඳවුරු ඉවත් කළ මාවත්වල අද ඔහු ඇවිද යන්නේ එදා යුද්ධය කළ හමුදාව දිනා දුන් නිදහස නිසා බවත්, එය ඔහුට ලැබුණු 'දඬුවමක්' ලෙස තමන් සලකන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Sohon lakunu !
ReplyDeleteකොටාට එලාරව වැහිලා මරු විකල්ලෙන් දොඩවනවා.
Deleteවිමල් වීරවංශ කියන්නේ ඌ වෙන්න.
ReplyDeleteමුට ඕනේ ජාති වාදේ වපුරලා හරි උඩට එන්න. 6 ඉංගිරිසි පොතේ අකුරක වෙනසක එල්ලිලා ගොඩ එන්න ගියා හරි ගියේ නැහැ.
දැන් තව වටයකින් එන්න හදනවා.--පන්චයුදේ ගහගනින් උඹේ **
මොකක්ද බන් එල්ලිච්ච අකුර?
Deleteකොටාගෙ පුක සුදුද රදා මාමේ?
Deleteමුගෙන් ඉංග්‍රීසි අකුරු අහන්ඩ එපා, ඌ ඉංග්‍රීසි දන්නෙ නෑ.
Deleteඌ දන්නෙ රෙදි අපුල්ලන්ඩ විතරයි.
ලපයට බෞද්දයෝ පිලිම වලට වදින එක ගෝත්‍රිකයි....යාපනේ ගවයන් එක්ක කරන සෙල්ලම් හොදයි....කාටද මේ බොරුව කරන්නේ මේ තිරිසන් ජෙප්පෝ .......මේ ලපයා කරන්නේ තාමත් කොටි ඩයස්පෝරාව සතුටු කරන්න දෙවල්ම තමා....තාමත් හිතන්නේ උන් ඩොලර් බිලියන ගනන් දෙයි කියලා ...මේ..ඕන හරකෙකුට තෙරෙනවා මේ ආන්ඩුව වෑඩ කරන්නේ කොටි ඩයස්පෝරාව සතුටු කරන්න විතරයි කියලා......බෞද්දයා සහ සන්ඝයාවහන්සේලාට පහර ගහන එක තමා මුන්ගේ ලොකුම වෑඩේ ...අනිත් ආගම් වල උන් හිතා ගන්න ඕනා ජෙප්පෝ උන්ගේ ආගම් වලට අවන්කවමද මේ උඩ දෑමිලි කරන්නේ කියලා ....තමන්ගේ ආගම ජාතියට පහර ගහන එකා අනිත් ඒවාට ගරුත්වයක් තියේවිද .,,ජනාදිපති රාජපක්ශ නිදහස් කරපු රටේ මේ තිරිසනා ඈවිදිනවා.....
ReplyDeleteපුබ්බඩයෙක්ගෙ අදෝනාව
Deleteකොටාට පුබ්බඩය කියන්ඩ එපා බං. ඌ පුබ්බඩය නෙමේ බං පුක්බඩය කියපන්.
Deleteකියන දේට උත්තරයක් නෑ….. පුබ්වඩයෙක්ලු …. තිරිසන් JVP ඩෝබියෙක්
Deleteඔබ හරි හිටපු ඇමති තුමා. ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
ReplyDeleteමාර වැඩේ. මිනිස්සු දෙවියන්ට පොල් ගැහුවට පස්සෙ ලපයා අතගහන, අතගහන හැම එකෙන්ම ඇනගන්නවා.
ReplyDeleteමුන්ට දේව ශාපය! ස්වාමීන්වහණ්සේලා සිරගත කරපු පවට මුන්ට ලඟදිම කෙලවෙනවා.
Deleteඅනිවාර්යයෙන්ම. කෙලවෙනකම් පොල්ගහමු. කුස්සියෙ පොල් බිඳින කොටත් ලපයට කෙලවෙන්ඩ කියල හිතාගන පොල් බිඳිමු.
Deleteඒකනම් මරු වැඩේ. කුස්සියේ පොල් බිඳීම. සියල්ලෝම අසත්වා!
Delete