හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම මගින් ක්‍රියාත්මක කෙරෙන පුළුල් පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට පත් ප්‍රදීප් කාරියවසම් මහතා හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා ද වේ.
Former NSB Chairman Arrested Amid Corruption Investigations Linked to Shiranthi Rajapaksa
In a significant development, Pradeep Kariyawasam, the former Chairman of the National Savings Bank (NSB), has been apprehended by the Commission to Investigate Allegations of Bribery or Corruption. This arrest is connected to ongoing inquiries regarding the 'Sirilaya Sawiya' account associated with Shiranthi Rajapaksa, the wife of former President Mahinda Rajapaksa.
Reports indicate that the arrest is part of a broad investigation being conducted by the anti-corruption commission, focusing on potential irregularities and misconduct related to the account in question.
Notably, Pradeep Kariyawasam is also recognized as the spouse of former Secretary to the Ministry of Health, Dr. Shirani Bandaranayake, further intertwining the investigation with prominent political figures.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ නාටක යම් දිනක අවසන් වේවි.
ReplyDeleteKoti 2ka 2ne magul allan dhavasama minissunge oluva kanava. unuth athal ekak gananav. rate prashna ehemamai. ratak divunu venne kohmadha me vage eva focus karan hitiyma
DeleteKoti nadagamakuth
ReplyDeleteNatamuko
me KOTI yudde hinda manawa himikam ullanganya wela
අත්අඩංගුවට ගත යුත්තේ සැමියා ට වඩා ශිරානි බණ්ඩාරනායක
ReplyDeleteශිරානි බණ්ඩාරනායක ට එරෙහි පාර්ලිමේන්තු විමර්ශනය, මහින්ද රාජපක්ෂ විසින් කළ මහා අපරාධයක් ය, එය අධිකරණයට ඇඟිලි ගැසීමක්ය කියලා මේ රටේ ගොඩ නගා තියෙන මතය (මේ මතය 22 වන සංශෝධනයට අදාළවත් නැවත කතා වුනා) නිසා මේ ගැන විශේෂයෙන් කතා කළ යුතුයි.
ශිරානි බණ්ඩාරනායක විනිශ්චයකාර ධූරයෙන් නෙරපීමට අදාළ පාර්ලිමේන්තු විමර්ශනයේ දී හෙලි වුනා, ඇයට NDB බැංකුවේ බැංකු ගිණුම් විසි ගණනක් තිබී ඇති බවට සහ ඒවා ඇය විසින් හෙළිදරව් කර නැති බව
මේ තනිකරම මූල්‍ය විශුද්ධිකරණය
ඇගේ සැමියා දේශපාලන සබඳතා සහිත ව්‍යාපාරිකයෙක්
සැමියාගේ කළු සල්ලි සුදු කරපු එක තමයි 43 නෝනා කරලා තිබුනේ
මොන මනුස්සයාටද බැංකු ගිණුම් විසි ගණනක් තියා ගන්න ඕනේ කලු සල්ලි සුදු කරන්න නෙමෙයි නම්?
බැංකු ගිණුම්වල ශේෂය කුඩාය කියලා මේ ප්‍රශ්නය යට ගැහැව්වා
කලු සල්ලි සුදු කිරීමේ දී වැදගත් වෙන්නේ ගිණුම් වල ශේෂය නෙමෙයි ගිණුම් හරහා සිදු වී ඇති ගනු දෙනු
ඒ විස්තර හෙළි දරව් කිරීම NDB බැංකුව විසින් පැහැර හැරියා, ඒක වියදම් යන වැඩක් කියලා පට්ටපල් බොරුවක් කියලා
හරිනම් සැමියා විතරක් නෙමෙයි, ශිරානි බණ්ඩාරනායක විතරක් නෙමෙයි, ශිරානි බණ්ඩාරනායකගේ බැංකු ගිණුම් වල සිදු වී ඇති ගනු දෙනු වල විස්තර හෙළිදරව් කිරීම පැහැර හැරි NDB බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය පවා අත්අඩංගුවට ගත යුතුයි.
නාගනන්ද හොරාකාල නැවත නුදුන් කොර්ටි ගනනං හොයන්නේ නැද්ද?
ReplyDelete