6 ශ්‍රේණියේ මොඩියුලයේ වෙබ් අඩවියක් නොතිබූ බවත් එහි තිබී ඇත්තේ වෙබ් අඩවියක නමක් පමණක් බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම සිදුවීමේ වගකීම අදාළ නිලධාරීන් විසින් භාරගත යුතුය. මෙය චේතනාන්විතව කළ දෙයක් නොවන බවත්, සුළු අත්වැරදීමකින් සිදුවූවක් විය හැකි බවත් අත්වැරදීමකින් සිදුවුවද, එවැනි දෙයකින් ඇතිවන ප්‍රතිඵලය යහපත් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
අදාළ පෙළපොත් මෙතෙක් දරුවන් අතරට බෙදා දී නොමැති බවත් මතභේදාත්මක පිටු ඉවත් කර, සෙසු කොටස් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බවත් ඔහු පැවසීය.

අපි දන්නේ නැද්ද ඒ කාලෙ මෙඩිකල් ෆැකල්ටියෙ
ReplyDeleteවෙනුරලා ත්රිමාවිතානල ඉස්සරහට දාල හැංගිලා හිටි එකෙක් මූ
ලිංක් එක කියන එක හාමුදුරුවොන්ලත් දන්නා එකේ මහාචාරිය කෙනෙක් වෙච්ච මූ දන්නේ නෑ
මෙයත් අනුරලා ගඳනෙත්තිලා වගේ හොර උපාදි කාරයෙක්ද දන්නේ නෑ
මුන් කොහොමද මෙච්චර කාලයක් අපිට මගෑරුනේ 😂
Deleteමොල ගෙනාව නැව් කියන්නේ මේවගේ උගත් බුද්ධිමත් මිනිස්සුන්ටනේ
Thex මුන්ට චන්දේ දුන්න මිනිස්සුන්ට නැත්නම් මුන් තාම ලෝකේ ඉන්න උගත්ම බුද්ධිමත්ම ජීවීන් කියලා කියනවානේ 🤣🤣🤣
පොත්වල තියෙන්නේ link තමයි බූරුවෝ, ඒකට තමයි වෙබ් අඩවිය කියන්නේ.
ReplyDeleteමොල ගෙන නෙව්
ReplyDeleteදේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, අපේ බදු මුදල් වලින් යැපෙන පාහර බල්ලෝ 😡🤮 කරන තරමක් අසමජ්ජාති වැඩ කරලා වැරදුනාම ඒවායේ වගකීම තව කෙනෙක් පිට පටවලා බේරෙන්න උත්සාහ කරනවා. තොපි හැමෝටම ස්වභාවධර්මය නිසි දඬුවම් ඉතා ඉක්මණින් ලබාදේවි 😡
ReplyDeleteපොතක කොහොමද වෙබ් අඩවියක් තියෙන්නෙ, නමක් (URL) මිසක්. මහාචාර්ය පට්ටම ගත්තෙ පදික වේදිකාවෙන්?
ReplyDeleteජෙප්පො සමාජවාදෙ හරියට කරනව. ආචාර්ය්ය මහාචාර්ය්ය උනාට විශේෂ මොලයක් උන්ට ඕනි නැහැ, සාමාන්‍ය මෝඩයින්ට නැති දැනුමක් උන්ට ඕනිම නැහැ.
ReplyDeleteමහපාරේ වැසිකිළි නැති වුවත් වැසිකිළියට යන්න ඕන පාර ඊතලයක් යොදා සටහනක් දලා තියෙනවා ඵහෙම දැකලම නැද්ද ගොබ්බ මහාචාර්යතුමනි.
ReplyDeleteඋම්බෑඈඈඈඈ. ගොනාචාරියාආආආආ
ReplyDelete