ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 ජනවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ජනවාරි මාසය සඳහා 2.3% ක් දක්වා වැඩි වී ඇත.
එය 2025 දෙසැම්බර් මාසය සඳහා 2.1% ක් ලෙස වාර්තා වී තිබුණි.
2026 ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) 3.3% දක්වා වැඩි වී ඇති අතර 2025 දෙසැම්බර් මාසයේ දී එය වාර්තා වූයේ 3.0% ක් ලෙසයි.
එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) 1.8% ක් ලෙස පැවති අතර,2026 ජනවාරි මාසය සඳහා ද එම අගය 1.8%ක් ලෙස නොවෙනස්ව පවතී.


වෙනදට උද්ධමනය වැඩි වුණාම අඬා වැලපිච්ච අමුඩ ජෙප්පෝ සද්දයක්වත් නැත්තෙ මේ වෙනකොට ලෝකෙන් චුත වෙලා ගිහිල්ලද ?.
ReplyDeleteNaki maina meka karanne hi he he
Delete