'ගිහින් එන්නම්' අන්තිම වීඩියෝවෙන් කියා දර්ශණ හදුන්ගොඩ යන්නම යයි...

 


ගවේෂණාත්මක මාධ්‍යවේදයකු ලෙස සමාජ ජාල වල ජනප්‍රිය වූ චරිතයක් වූ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී ඇත.

අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා පනස් 55 වන වියේ පසුවිය.

සිය සමාජ ජාලය වෙත අවසන් වරට වීඩියෝවක් ඔහු නිකුත් කර තිබුණේ දැනට මාස පහකට පමණ පෙරයි.

සිය අසනීපතක් තත්ත්වය ගැන යම් පැහැදිලි කිරීමක් කරමින් ඔහු ‘ගිහින් එන්නම්’ හිසින් යුතුව එම වීඩියෝවේ සිය ප්‍රේක්ෂකයන්ට අමතා තිබිණ.

8 Comments

  1. ඒයි හූ. මයිනට කලින් උඹට යන්න වුනානේ.

    ReplyDelete
    Replies
    1. මයින වගෙ මටත් ලේ කොල්ලො, සති දෙකෙන් දෙකට ප්ලස්මා, විටමින් ආමි hospital එකෙන් නිකන් දුන්න නං මමත් තාම ගොඩ

      Delete
    2. අමන පාපතරයෙක්.
      කෙනෙකුගෙ අභාවය අහල සතුටු වන ජඩයො ලංකාවෙ තවම ඉන්නවා
      තව කෙනෙක් ගාවගෙන ඉන්න නිසා මූ නීච ජෙප්පෙක් වෙන්න ඇති කියල හිතෙන්නෙ මට විතරද ?

      Delete
  2. මිනිස්සුන්ගෙ සාප තමයි මුන්ට වැදුනෙ.

    ReplyDelete
    Replies
    1. Modaya, moota vada saape vadina minissu Lankave nadda oi?

      Delete
    2. සාප වෙන්න ඕන උන් තාම නිදැල්ලේ. උන්ට හම්බ වෙනකොට බලන් ඉඳපන් දුවන්න පාර මදි වෙනව. මේ මනුස්සයා අත හැරල යන්න ගිහින් තියෙන්නෙ. ඒත් අවුරුදු 76 ක් මේ රට කාපු උන්ට තාමත් අත අරින්න බැරුව ඉන්නෙ ලොං හැළිල හිටියත්.

      Delete
    3. සාප වෙන්න ඕන උන් තාම නිදැල්ලේ. උන්ට හම්බ වෙනකොට බලන් ඉඳපන් දුවන්න පාර මදි වෙනව. මේ මනුස්සයා අත හැරල යන්න ගිහින් තියෙන්නෙ. ඒත් අවුරුදු 76 ක් මේ රට කාපු උන්ට තාමත් අත අරින්න බැරුව ඉන්නෙ ලොං හැළිල හිටියත්.

      Delete
Previous Post Next Post