ගවේෂණාත්මක මාධ්‍යවේදයකු ලෙස සමාජ ජාල වල ජනප්‍රිය වූ චරිතයක් වූ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා පනස් 55 වන වියේ පසුවිය.
සිය සමාජ ජාලය වෙත අවසන් වරට වීඩියෝවක් ඔහු නිකුත් කර තිබුණේ දැනට මාස පහකට පමණ පෙරයි.
සිය අසනීපතක් තත්ත්වය ගැන යම් පැහැදිලි කිරීමක් කරමින් ඔහු ‘ගිහින් එන්නම්’ හිසින් යුතුව එම වීඩියෝවේ සිය ප්‍රේක්ෂකයන්ට අමතා තිබිණ.

ඒයි හූ. මයිනට කලින් උඹට යන්න වුනානේ.
ReplyDeleteමයින වගෙ මටත් ලේ කොල්ලො, සති දෙකෙන් දෙකට ප්ලස්මා, විටමින් ආමි hospital එකෙන් නිකන් දුන්න නං මමත් තාම ගොඩ
Deleteඅමන පාපතරයෙක්.
Deleteකෙනෙකුගෙ අභාවය අහල සතුටු වන ජඩයො ලංකාවෙ තවම ඉන්නවා
තව කෙනෙක් ගාවගෙන ඉන්න නිසා මූ නීච ජෙප්පෙක් වෙන්න ඇති කියල හිතෙන්නෙ මට විතරද ?
මිනිස්සුන්ගෙ සාප තමයි මුන්ට වැදුනෙ.
ReplyDeleteModaya, moota vada saape vadina minissu Lankave nadda oi?
Delete100%
Deleteසාප වෙන්න ඕන උන් තාම නිදැල්ලේ. උන්ට හම්බ වෙනකොට බලන් ඉඳපන් දුවන්න පාර මදි වෙනව. මේ මනුස්සයා අත හැරල යන්න ගිහින් තියෙන්නෙ. ඒත් අවුරුදු 76 ක් මේ රට කාපු උන්ට තාමත් අත අරින්න බැරුව ඉන්නෙ ලොං හැළිල හිටියත්.

Delete