Home දෙහිවල වෙඩි තබයි.. ව්‍යාපාරිකයෙක් මරුට.. bylanka C news -1/09/2026 08:53:00 PM මීට ටික වේලාවකට පෙර දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත.ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව තිබේ. තුවාල ලැබූ ව්‍යාපාරිකයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. Facebook Twitter
88 89 ත්‍රස්ථවාදින් කන්ටේනර් ගනන් ආයුධ ගෙනාවේ මෙවැනි අපරාධ කරන්න නේ.
ReplyDeleteහහ් හහ් හා...කෝ මේ බංකුවා.
ReplyDelete