මහජන ආරක්‍ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංජන ධර්ම චක‍්‍රයට වෙන එකක්.. සිංහයාට අමුතු සතෙක්...


මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලංඡනය විකෘති කර ඇති බවට සමාජ ජාල වල චෝදනා එල්ල වෙයි.

මේ වන විට එම වෙබ් අඩවිය තාවකාලිකව ක්‍රියාවිරහිත වී ඇති අතර එහි දිසොන්නේ අදාළ ලාංඡනය පමණි.

එම ලාංඡන තුල ඇති සිංහයා සහ ධර්ම චක‍්‍රය වෙනත් විකෘති ස්වභාවයකින් දිස්වෙයි.

19 Comments

  1. ජෙප්පන්ගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරිල්ලත් ඔය විදියටම තමයි වෙන්නෙ. අවුල් කරපු නූල්බෝල වගේ මොනවා තියෙනවාද කියල ශක්‍රයාට වත් තේරුම්ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. AI generated.
      This is the reason.

      Delete
  2. මේ විකෘතිය වැරදීමක් නෙමේ. හිතාමතාම සම්බුද්ධ සාසනයටත්, සිංහල ජාතියටත් කරපු තදබල නිග්‍රහයක්.

    ReplyDelete
    Replies
    1. උඹ හැම අවුරුද්දෙම තඩි පූජා වට්ටියක් අරං කතරගම යනව නේද?

      Delete
  3. තව පෝය දෙ කා ආ යි
    ඕක කරපු එකා පමණක් නොවෙයි උගෙ අල්ලපු ගෙදර බල්ලගෙ නමත් අපි අල්ලගන්නවා.


    ReplyDelete
  4. මේ යටත් විජිත වාදී වහල් මානසික බටහිර ලිබරල්වාදී බෞද්ද විරෝදී වහල් තුට්ටු දෙකේ උගත්තු .....යටත් විජිත්වාදී උගත්තු (ලනකාවට විතරක් උගත්තූ....LTTE ඩයස්පෝරා උන් සහ ජූලී චුන්ග් සතුටු කරන්න කරන වෑඩ

    ReplyDelete
  5. Wadagath Deyak katha karapalla ban..Owa kiwwa kiyala wena deyak na...Governement will be strong as ever... Talk about economy, talk about how to prevent corruption etc..etc..Me rata hadenna na oya thutu deke dewal walata concentrate karala

    ReplyDelete
    Replies
    1. වඩාගත් ඩෙයැක් කථ කැරැපල්ල බෑන්.. ඔව කිව්වා කියල වේනා ඩෙයැක් නා. ....
      මී රැට හැඩෙන්න නැ ඕය ථුටු ඩේකේ ඩෙවැල් වැලැට...

      Delete
    2. did that hurt you. it's because you're a washing..ton dobi...

      Delete
  6. සිංහල බව්ද්දයාට පුකේ ඇරගෙන,,,,,, ඇරගෙන,,,,,,,,,,,, ඇරගෙන,,,,,,,,,,, යනවා ඔයි ........එළිපිට මහා දවල් .....නිරාගමික ජෙප්පෝ

    ReplyDelete
    Replies
    1. මයිනයි ආතයි පූට්ටුවක් දානව AI වලින් හදල දෙන්නද අතේ පාරක් ගහල සතුටු වෙන්න?

      Delete
  7. කවුද යකො අපෙ වෙබ් අඩ්වි හැක් කරන්නෙ?

    ReplyDelete
  8. බංකු අරගෙන ඉගෙන ගන්න ගිය එකාව එළියේ දණ ගස්සලා ද කොහෙද?

    ReplyDelete
  9. දැන් ඉතින් බොරු පරීක්ෂණ CID රඟපෑම් ටිකක් කරයි. කවුරු හරි නායක හාමුදුරුවෝ ඉස්සරහ පච ටිකක් විද්යි. ජෙබය්යෝ රෙදි හෝදයි. මල විකාර. අම්මප මුන්ට ගූ විදගන්නේ නැතිව සතියක් ඉන්න බැරිද?

    ReplyDelete
  10. මූලික් නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් පිටුවේ දැක්වෙන් රාජ්‍ය ලාංජනයට වෙනස් ලාංජනයක් හෝ විකෘතියක් රාජ්‍ය ලාංජනයක් ලෙස කවර හෝ පොතක ලියවිල්ලක දැක්වෙන්නේ නම් ඊට විරුද්ධව මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය නොහැකිද?

    ReplyDelete
  11. කුමන්ත්‍රණ නෙවෙයි මේ. ඒ site එක හදපු එකා ඒක හදල තියෙන්නෙ AI වලින්. මේක උගෙ නොසැලකිල්ල. මේකෙ comment දාන උන් හිතන් ඉන්නෙ මේක දරුනු කුමන්ත්‍රණයක් කියලනෙ. කොච්චර මෝඩ ද ඉතින්.

    ReplyDelete
    Replies
    1. නොසැලකිල්ල එන්නේ තියන තුප්පහිකමත් එක්කනේ. ඒකනේ සැලකිල්ලක් නැත්තේ. තෝ මොකටද ඌව හෝදන්නේ? තෝත් ඩෝබියෙක්නෙ..

      Delete
Previous Post Next Post