නන්දනගේ තත්වය කලින් මට කිවුවා නම් වැඩි දෙයක් කරන්න තිබුනා..- සජිත්

 


හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ අසනීප තත්ත්වය පිළිබඳව මීට පෙර තමන් දැනුවත් වූයේ නම්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වැඩි මැදිහත්වීමක් සිදු කිරීමට අවස්ථාව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"නන්දන ගුණතිලක මහතාගේ අසනීප තත්ත්වය පිළිබඳව මට මුලින්ම දැනගන්නට ලැබුණේ විදේශගතව සිටින මිතුරෙකුගෙන්. ඒ වන විටත් ඒ මහතාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට රාගම රෝහල වෙත මාරු කර යවා තිබුණා. ඔහුගේ තත්ත්වය පිළිබඳව මීට පෙර දැනුවත් කළේ නම්, ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා මීට වඩා වැඩි යමක් කිරීමට මට හැකියාව තිබුණා."

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වූ චරිතයක් බවද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළේය.

6 Comments

  1. Pana denna tibuna.

    ReplyDelete
  2. Ana palayan miniho tho oppsition leader da natham kondak nathi minike da .... uba ta gahala panne oni tho hinda thama rata meheme une kalume upan kalakiyak uba nam

    ReplyDelete
    Replies
    1. Eka attha. ehanam Ranil dinala mu agamathi.. aparade, kohewath yana Lapa wanaryo rate bale allagena trial and error karanawa... Ranil inna kale tibuna ganatawath muta badu mila adu karanna baha, Dusanaya nahallu, horun nahallu, dusanaya awamalu, wadi nasthi kara viyadam nahallu, e unata (*^()_&^%%$ badu mila wadi... tibuna parana ladi ammata H()(*+*&^^ ganak...

      Delete
  3. දැනුත් පරක්කු නෑ, කරෝල කරන්න පුළුවන් ඉල්ල ගත්ත නං

    ReplyDelete
    Replies
    1. මේක තමයි පැලවත්තේ මානසිකත්වය. රටම ඉවරයි.

      Delete
  4. වස දීපු ඩබල් ඒජන්ට් කවුද?

    ReplyDelete
Previous Post Next Post