Home නවගමුවේ මහ ගින්නක්... bylanka C news -1/08/2026 01:20:00 PM කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා මෙවන විට ගිනි නිවන රථ පහක් පමණ පිටත්ව ගොස් ඇත.එම ප‍්‍රදේශයේ මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ. Facebook Twitter