ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත පිරිසක් විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ තබා සිය විරෝධය පළ කර තිබේ.
අද පෙරවරුවේ අමාත්‍යාංශය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, එතැනින් පිටත්ව යන අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.
දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ ඇය පිටත්ව ගියද, විරෝධතාකරුවන් දිගින් දිගටම හූ හඬ නගමින් සිය විරෝධය පළ කරන අයුරු දැකගත හැකි විය.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මෙම විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටියි.

ඔය hoo වලට බය ජාතිය නෙමෙයි.
ReplyDeleteහූ කිව්වට ලැජ්ජාවක් තියෙන ගෑනියෙක් නෙමෙයි
Deleteඔව් නපුන්සක ජාතියනෙ.
Deleteලැජ්ජා නැති කුප්ප අසැබි ලිංගික වැඩ කරන හරිනිට හූ කියලා වැඩක් නෑ.
ReplyDeleteහු කියලා වඩක් නැ අසුචි ගහව්වනම් හරි
ReplyDeleteArrest everyone.
ReplyDeleteඇයි ඒ මොකටද ? උඹටත් ඕනේ උඹේ දරුවාට වල්කම් උගන්වන්නද ?
Deletevmal veerawansa mathi thumata jaya weva
ReplyDelete