ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට කරන්නට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.
ඒ එම අධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් පෙනී නොසිටීම හේතුව මතයි.
රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
කෙසේවෙතත් මෙම නියෝගය නිකුත් කර ටික වේලාවකට පසුව විමල් වීරවංශ මහතා මෝසමක් ඉදිරිපත් කර අධිකරණය හමුවේ පෙනී සිටියේය.

තවත් උපවාසයක් පටන් ගන්න වෙලාව හරි
ReplyDeleteමේකයි මූ උපවාසේ බල්ලට දාල ගිහිං හැන්ගුනේ. මහලොකු පින්ගුත්තරයාගේ කයියයි පඩ ගඳයි විතරයි.
ReplyDeleteඔන්න මාලිමාවෙ රෙදි අපුල්ලන රදා මාමා ආයෙත් එලියට බැහැල. පහුගිය දවස්වල ගහපු මඩවලට හිගමුදල් ඔක්කොම අඩු නැතුව ඉල්ලගත්තද රදා මාමේ?
Deleteඋඹල හිතන් ඉන්නේ උඹලා කරන රස්සාව විතරයි මේ ලෝකෙ තියෙන එකම රස්සාව කියලා. උඹලගේ ලෝකේ හරි පොඩි බං. උදේම අයිස් ටිකක් ගහලා වේලපු මයින ගූ කෑල්ලක් කටේ දාගෙන දවසම නාමල්ට ජය වේවා, අපේ අප්පගෙ ගූ අපිට හොඳයි එකම මලදානෙ හැම තැනම කියලා, හවසට අප්ප අලුතෙන් දාපු බෙට්ටක් කන එක තමයි උඹල දන්න ලෝකෙ.
Deleteකුලී වැඩක් කරපන් බං ඒක නම්බුයි
Pelwatha dogs and buddies are good at this nothing else.
ReplyDeleteඇතුලට දැම්මම සත්‍යග්‍රහ නෙවෙයි මාරාන්තික උපවාසම කරන්න පුළුවන්
ReplyDelete