buddy.net මොඩියුලය සීල් කලා.. දැන් අවුලක් නෑ..- අගමැතිනි

 


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්න ගත මොඩියුලය මේ වන විට සීල් තබා ඇතැයි අධ්‍යාපන ඇමතිනි හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ගැටලුව දැනගත් වහාම අදාළ සියලු මොඩියුල වහා සීල් කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව ඒවා කිසිවක් දරුවන් අතට යා නොහැකි බවත් ඇය සඳහන් කළාය.

සිදුවීම සම්බන්ධයෙන් මෙවන විටත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර විමර්ශනය සිදුකෙරෙමින් ඇති බවත් පැවසූ ඇය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වරදකරුවන් හඳුනාගත හැකි වනු ඇති බවද කියා සිටියාය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.

ප්‍රශ්නගත මොඩියුලය ගුරුවරුන් සඳහා දින කිහිපයක් පුහුණු කිරීම් සිදු කරන ලද බවද පැවසූ ඇය ඒ කිසිදු අවස්ථාවක මෙම ගැටලුව මතු නොවීම ‍ප්‍රශ්නයක් බවද තවදුරටත් කියා සිටියාය.

16 Comments

  1. රටේ දරුවන් කන්න බලාගෙන ඉන්න පාහර ගෑනි තෝ ඉල්ලා අස්වෙයන්. රටිනුත් පලයන්

    ReplyDelete
    Replies
    1. CNEWS is giving so many publicity fore the domain. no one else do this wimal weerawansa

      Delete
    2. better this than kids textbook. stop being the washing machine and pull your head out of your arse...

      Delete
    3. A new dhobi has come with a Weerawansha narrative. Sorry.com

      Delete
  2. Bitch We don't need LGBTQ culture in this country Do whatever sex you can do in the west don't destroy minds of our kids May thousands curses be on you if you try this on our kids

    ReplyDelete
    Replies
    1. NO BODY WANT THIS . ONLY WIMAL AND FEW PEOPLE WANT THIS :)

      Delete
    2. better this than kids textbook. stop being the washing machine and pull your head out of your arse...

      Delete
    3. A dhobi has got a contract just to sling mud at Wimal

      Delete
  3. දැන් සීල් කරල වැඩක් නැහැ, උඹල ඒකට හොඳම ප්‍රසිද්ධිය දුන්න. නෝන දැන්වත් ගෙදරයන්න.

    ReplyDelete
  4. තී ඕන ගුබ්බෑයමක ගිහින් ආප්ප ගහගනින් පාහර බැල්ලි 🤮 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් දරු පරපුර විනාශ කරන්නේ නැතුව 😡

    ReplyDelete
  5. අපහස කරන්නන් ට නිතිය ක්‍රියාත්මක කරන්න

    ReplyDelete
    Replies
    1. අඩෝ ඩෝබේ

      Delete
    2. අපහාසකරුවන්ගෙන් 99.9%ක්ම වල පැත්තේ කසළ ශෝධකයන්ය.

      Delete
  6. පිස්සු විකෘති කාම ධේනුව .. වල් වේස ආප්ප වේසි.. පල ගෙදර. තොගෙ ඔය මූසල මූණ දැක්කම වගතුවක් නෑ. තුක්!!. 🤮🤮

    ReplyDelete
  7. They are sexually fruited people in this jvp/ npp government . Their agenda is to destroy this culture completely. They want to destroy this every aspect of this country. That's the reason their attacking main pillars in our country.

    ReplyDelete
  8. Oh boy buddy government with buddy doobies not bad at all.

    ReplyDelete
Previous Post Next Post