මදුරෝ රකින්න ජවිපෙ පෙරට.. ට‍්‍රම්ප්ට ලිඛිත විරෝධය දක්වයි..


ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද හමුදාමය ආක්‍රමණය ජනතා විමුක්ති පෙරමුණ (JVP) දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එම පක්ෂය නිවේදනය කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින් එක්සත් ජනපදය සිදු කළ මෙම මැදිහත්වීම ශිෂ්ට සම්පන්න ලෝකය අනුමත නොකරන ක්‍රියාවක් බවයි.

ලොව ඕනෑම නිදහස් රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද පාලකයන් තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ එරට ජනතාවට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය වැනි ලොව පිළිගත් මූලධර්ම උල්ලංඝනය කරමින් සිදුකරන මෙවැනි හමුදාමය මැදිහත්වීම් නූතන සමාජය තුළ කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව එම පක්ෂය පෙන්වා දෙයි.

එක්සත් ජනපදයේ මෙම බලහත්කාරී ක්‍රියාව හෙළා දකින අතරම, වෙනිසියුලාවේ ස්වෛරී පැවැත්ම සහ ස්වාධීනත්වය වෙනුවෙන් තම පක්ෂය නිරන්තරයෙන් පෙනී සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.



22 Comments

  1. Wimal
    Common
    Whete your voice?

    ReplyDelete
    Replies
    1. Sorry, Wimal has nothing to do with cnews

      Delete
    2. ඩෝබියෝ විමල් පාර්ලිමේන්තුවෙවත් නෑ හරකෝ ....JVP පිස්සෙක්

      Delete
  2. අඩෝ අනුර කරන්න පුලුවන් මගුලක් කියහං. පුලුවන් නම් ඇමෙරිකාවට විරෝධය දක්වන ප්රකාශයක් කරපන්.

    ReplyDelete
  3. It's good that the announcement is in Sinhala. That's the best way to avoid repercussions while entertaining dobys.

    ReplyDelete
  4. පුලුවන් කෙනෙක් මේ සටහන ඉංගිරිසියට පරිවර්තනය කරලා අමෙරිකාවට යවන්න.

    ReplyDelete
    Replies
    1. 😅🤣😂 Donald trumpt gen hodata kanna puluwan wei. Lunu ,ambul ethiwa

      Delete
    2. මිනිස්ටර් හඳුන්නෙත්ති මේ ඔබේ වාරයයි!

      Delete
  5. පුලුවන්නම් මේකේ ඉංග්‍රීසි පිටපත ප්‍රසිද්ද කරන්න

    ReplyDelete
    Replies
    1. මිනිස්ටර් හඳුන්නෙත්ති මේ ඔබේ වාරයයි!

      Delete
  6. Maduro was a communist dictator He stay in power with fraud elections. Vanesulens don't want him but they were unable to do anything This is a very good lesson to any wannabe communist dictators. Anura and JVP must take good note of this if not he can be the next

    ReplyDelete
  7. ඔහොම හරියන්නේ නෑ මහ එකා පඟර නැට්ටා නාකි ඩයි මයිනා ටින් ටියාගෙ ඉඳන් පහළට හිල් ජංගී අමුඩ ජෙප්පෝ වෙනකං ඇමරිකන් එම්බසි එක ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණය කරපල්ලා

    ReplyDelete
  8. කෛයනායක-බඩී හැප්පිලා බලමු කිව්වන ට්‍රම්ප් දුවනවා

    ReplyDelete
  9. Unge rate un natanawa, kanawa, celerbrate karanwa, ape unta amarui.. thopi ape unge pransa visadaipyau seratama kalin..

    ReplyDelete
  10. ජෙප්පෝ ඈමරිකන් කාරයොන්ගේ ආර්තික ප්‍රතිපත්තිය, උන්ගේ ආගම, සහ උන්ගේ සාමාජීය ක්‍රියා (සමලින්ගික, පවුල් ආකෘතිය ) ප්‍රවර්දනය කරන ගමන් ඈමරිකන් කාරයට උපදේස් දෙන්න යනවා....විහිලුවක් ...

    ReplyDelete
  11. අපි ජනතා විමුක්ති පෙරමුණෙන් මෙසේ ඇසීමට් කැමැත්තෙමු. එනම්:-
    " ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ල ඇති කිරීම ද කළේ, මහජන ඡන්දයෙන් නීත්‍යානුකූලව තේරී පත් වූ රජයට විරුද්ධව ය. එසේ ම 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි කැරැල්ල ද ඇති කළේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ රජයට විරුද්ධව ය. අප අසන්නේ කිසිදු සාධාරණ හේතුවක් නැතිව, ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ල ඇති කළේ ඇයි ද? යන්න ජවිපෙ විසින් කිව යුතු ය. අද නිකොලස් මධුරෝ වෙනුවෙන් ජවිපෙ පෙනී සිටියත් වෙනිසියුලානු සියලු ජනතාව ඔහු වෙනුවෙන් පෙනී නො සිටින අවස්ථාවක ය. ජවිපෙ පෙනී සිටින්නේ කොමියුනිස්ට්වාදය වෙනුවෙනි. නිකොලස් මධුරෝ කොමියුනිස්ට්වාදී රටවල ප්‍රතිපත්ති සමඟ හිටගෙන කටයුතු කළහ. රුසියාව, චීනය, උතුරු කොරියාව, වියට්නාමය, ලාඕසය, හා කිව්බාව සමඟ 100/% ක් ම මිත්‍ර පාක්ෂික ය. ඇමරිකානු මෙහෙයුම කල් ඇතිව කළ බව පැහැදිලිය. රුසියානු හා චීන උතුරු කොරියානු බර අවි ඇතුලු න්‍යෂ්ටික අවි, ඇමරිකානු කලාපයක වෙනිසියුලාවේ රැඳවීමට ප්‍රථම ඇමරිකාව ක්‍රියාත්මක විය. එය කොමියුනිස්ට්වාදීන්ට මරු පහරකි. එසේ ම සාර්ථක මෙහෙයුමකි.
    ජනතා විමුක්ති පෙරමුණ නිර්ලජ්ජිත දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම ඔවුන්ගේ උපන් ගේ හැටි ය. කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදය ගෙඩිය පිටින් ගිල ඇති ජනතා විමුක්ති පෙරමුණට, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හා පලස්තීන හමාස් ත්‍රස්තයින් විසින් ඊශ්‍රායලට පහර දීම දැක්කේ නැත. අද වනතුරු ජනතා විමුක්ති පෙරමුණ එම පහර දීම් හෙළා දැක නැත. දේශපාලන ළිං මැඩි කොමියුනිස්ට්වාදී පක්ෂවල හැටි බලනු මැන! දෙබිඩ්ඩෝ කොහේ සිටියත් දෙබිඩ්ඩෝ ය. කොළේ වසා ගැසීමට දක්ෂයෝ ය.

    ReplyDelete
  12. Another drama is he going to send this to Tump ? What a joker you are Anura. You are puppet man. You are coward & pathetic fellow Anura. Just a have a good sleep because you are behaving like a lunatic.

    ReplyDelete
  13. මුන්ට ගොන් ජෙප්පෝ කියන්නේ නිකන්ද. අනුර වගේ නෙමෙයි trump ට ඉංගිරිසි පුළුවන්

    ReplyDelete
  14. පැලවත්තේ ඩයි මයිනාJanuary 5, 2026 at 8:56 AM

    හොඳ වෙලාවට මුන් මේ ක සිංහලෙන් ලිව්වේ. බයට එකෙක්වත් අත්සන් කරලත් නෑ. තටම තටම හරි වලින් ලියලා අම්බානක පරිප්පුවක් කනවට වැඩ හොඳයි මේ ක. ඩෝබිලත් ටිඉලින් අයිය මාර වැඩ්ඩෙක් කියල චූන් .

    ReplyDelete
  15. පැලවත්තේ ඩයි මයිනාJanuary 5, 2026 at 9:02 AM

    හොඳ වෙලාවට මුන් මේක සිංහලෙන් ලිව්වේ. බයට එකෙක්වත් අත්සන් කරලත් නෑ. තටම තටම හරි English වලින් ලියලා අම්බානක පරිප්පුවක් කනවට වැඩිය හොඳයි මේක. ඩෝබිලත් ටිල්ලින් අයිය මාර වැඩ්ඩෙක් කියල චූන් . 🤣

    ReplyDelete
Previous Post Next Post