‘සිරිලිය’ හෙට FCID කැදවයි..

 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කැඳවා ඇත.

එ් අනුව හෙට දිනයේ එම කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි ඇයට දැනුම් දී ඇත. 

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගණුම මුල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව මෙම කැඳවීම කර ඇත.

7 Comments

  1. මෙගොල්ලො ඔක්කොම යාළුවෝ. ජනතාව රවට්ටන්න කරන රගපෑම් මේවා.

    ReplyDelete
    Replies
    1. කියලා ඔයා හිතාගෙන ඉන්නව කියලා අපිත් දන්නවා.
      කෙල වෙන්න වගේ යන්නෙ කියලත් ලාවට දැනෙනව නේ? හොර ගෙඩිය..

      Delete
  2. සිරිලිය තනියට බෙරලිය එක්කන් යන්න.

    ReplyDelete
    Replies
    1. කරැමෙට දැන් ඉන්න එකාට ඛෙරලියක් නැනේ

      Delete
  3. තාලෙට කියමු බලන්න, මෙත් මල් පිබිදේවා..... කැරකිලා..

    ReplyDelete
  4. Next Date December - 25-2026

    ReplyDelete
  5. හයියෝ තවත් රොකට් එකක් වල පැත්තට

    ReplyDelete
Previous Post Next Post