පසුගිය අරගල සමයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම පැනවීමට ගම්පහ මහාධිකරණය (11) නියෝග කළේය.
ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පැවැත්වුණු අතර, එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ බෙදුණු තීන්දුවක් වශයෙනි.
විත්තිකරුවන් 37 දෙනෙකු අතුරින් 12 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව තීරණය වූ අතර, ඔවුන්ට මරණ දඬුවම නියම විය.
ඉදිරිපත් වූ සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සෙසු විත්තිකරුවන් 25 දෙනා (මුල් පුවතේ 23 ලෙස සඳහන් වුවද, සමස්තය 37ක් බැවින් ඉතිරි පිරිස) නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල පියවර ගත්හ.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවයි.
කෙසේ වෙතත්, විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරුන් දෙපළගේ බහුතර එකඟතාවය වූයේ අදාළ විත්තිකරුවන් 12 දෙනා වරදකරුවන් බවයි.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයකදී ක්‍රියාත්මක වන පරිදි විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළ අධිකරණය, එතෙක් ඔවුන් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Kadinalgey palliyen patan gaththa aragalyata panna Jeppo ubalawa choon kala, Ubala lanuwa kawa. dan ubalagey anagathayama aduru kutiyaka hirawenawa. Choon karapu pimpiyo set eka sapa jeevitha gathakaramin ubalata puken hina wenawa athi. harima dukayi kollaney. Ubalagey pawul wala inna samajikayo sada kal ubala wenuwen walapeyvi.
ReplyDeleteහරියටම හරි...
Deleteපල්ලි කාක්කො තමයි ඔය සෙට් එකම. උන් තමයි මිනී මරන්නයි, ගහන්නයි ගෙවල් ගිනි තියන්නයි පටන් ගත්තේ. කාලකන්නි හැත්ත.
Deleteඅමුතුම සිද්ධියක් පෙන්නල දෙන්න කැමතියි මිත්‍රවරුනි. මේ අරගලේ පටන් ගත්තේ කාඩිනල් ඇතුලු පල්ලියෙන්. දාර තම්බි ගෙනල්ලා නළල ඉඹලා අරගලේට බැස්ස රදගුරා තව කොටි පාදිලියෙක්ට වැඩේ භාර දීලා දිනපතා ඇවිත් අවුස්සලා ගියා. අරගල බිමේ හිටපු ගංජා ගහන, බඩු ගහන සෙට් එකත් බොහෝ අය කතෝලික. එක පරයෙක් කුරුසයක් ඇදගෙන ජංගිය පිටින් කොළඹ වටේ ගියා මතක ඇති.ඊට පස්සේ කලු වෙසක් කූඩු හැදුවා. ඊට පස්සේ අරගලේට ගහන්න ආපු සෙට් එකත් පල්ලි කාක්කො. සනත් නිශාන්ත (කතෝලික), ජොන්ස්ටන් ප්‍රනාන්දු (කතෝලික). ඊට පස්සේ උන්ට ගහන්න ආපු අරගලකාරයොත් කතෝලික හෝ ක්‍රිස්තියන්. බ්‍රදර් චාල්ස් වගේ උන් කෙලින්ම ගහපියව්, මරපියව් කියල කිව්වා මතක ඇති. මුන්ට ඕන උනේ ඉස්සෙල්ලම රටේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරලා ඊට පස්සේ නන්නත්තාර වෙලා ඉන්න උන්ව උන්ගේ ආගමට බඳවගෙන මේ රට කුරුස රාජ්‍යයක් කරන්න. දැනට මේ ආණ්ඩුව කරමින් ඉන්නේ ඒක, ඒකයි රදගුරු පරයාට පාස්කු ප්‍රහාරෙත් අමතක වෙලා තියෙන්නෙ.
DeleteJepi minii-maruwanta honda wedee!
ReplyDeleteජෙප්පෝ ආපු ගමන්ම විනිසුරුවන්ව මාරු කරේ මේ නිසා තමයි. එතකොට උන්ට ඕන තීන්දූ ගන්න පුලුවන්නේ. දැන් ජෙප්පොන්ට සහාය දෙන එන් ජී ඕ කාරයෝ මේ තීන්දුව අභියෝගයකට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දායි. ඊට පස්සේ වෙන දේ අපි හැමෝමම දන්නවනේ.
ReplyDeleteඅනිවාර්යෙන්. මේකෙත් සභාපති ඉල්ලලා තියෙනවා සියළුම දෙනා නිදොස් කොට නිදහස් කරන්න කියලා. විනිසුරුවන් 80ක් මාරු කරා. ලොකු තැන් වලට ගෙනාවේ ඉතිහාසය කචල් සෙට් එක. ඉතින් ආණ්ඩුව කියන කියන විදියට තීන්දු දෙන්න වෙනවා. ඊලඟ ආන්ඩුවකින් මේ විනිසුරුවන් ගැනත් අනිවාර්යෙන්ම බලන්න වෙනවා.
Deleteඅහිංසක මිනිස්සු මරලා යහතින් නම් ඉන්න බැරි වෙයි. ඒ වුනාට ඉහල උසාවි වල දැන් ඉන්න පක්ශග්‍රාහී විනිසුරුවො ඕකුන්ව නිදහස් කරනවාමයි. ඒක ආයෙ ලියලා තියා ගන්න.
ReplyDeleteහොද වැඩේ මිනී මරුවන්ට. එක තක්කඩි විනිසුරුවරයෙක් ඉදලා. අරගල කාරයො හෙවත් කාඩිනල් ඇතුලු ජෙපි නඩය හිතුවෙ අරගලය මිනී මරන්න ගිනි තියන්න ලයිසන් එකක් කියලා.
ReplyDeleteLove it
ReplyDeleteOkun wa aniwaryen ma el la la maran na ona
ReplyDeleteදවස ගානේ අරගල භුමියට ඵවපු අගරදගුරුගේ කන්‍යා සොයුරියන් 20 දෙනාත් සමගින් කතෝලික සභාවත් මෙහි යම් කොටසකට හවුල් කාරයන් බැවින් ඔවුන්ගෙන්ද යම් වන්දියක් ලබාගැනීමට කටයුතු කරනු.
ReplyDelete