කුණු කොල්ලෙට වී දෙන්න එපා.. කිලෝව 140 බැගින් ආණ්ඩුවට දෙන්න..- නි. ඇමති

 


රජය වී මිලට ගැනීම ආරම්භ කර ගොවීන්ට හොඳ මිලක් ලබා දීමට කටයුුතු කර ඇතැයි කෘෂිකර්ම නි. අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රජය මේ වන විට වී කිලෝව රු. 120, 130 සහ 140 බැගින් මිලට ගන්නා බවත් ගොවි ජනතාව එම තීන්දුව පිළිබඳ සතුටට පත්ව ඇති බවත්ය.

පසුගිය සමයේ ආණ්ඩු වී මිලට නොගත් බවත් ගොවීන්ට සිය අස්වනු සඳහා හොඳ මිලක් නොලැබුණු බවත් සිහිපත් කළ ඇමතිවරයා, දැන් ගබඩා විවෘත කර ජනතාවට හොඳ මිලක් ලබා දී ඇති බවද සඳහන් කරයි.

1 Comments

  1. ඇ ගොන් නාමලයෝ මහ පොලවේ යතාර්ථය ඛලපන්..ඔය ගනනට උඛලා ගන්නේ සොච්චමි පුමානයක් විතරයි ඉතුරු ටික දෙන්න වෙන්නේ අඩු මුදලට කලු කඩ මුදලාලිට තමයි

    ReplyDelete
Previous Post Next Post