“දිට්වා සුළි කුණාටුව නිසා අර්ධ ලෙස හානියට පත් නිවාස 1,580ක් සහ පූර්ණ ලෙස හානියට පත් නිවාස 36ක් නැවත ඉදිකිරීමට වන්දි දී ඇතැයි නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
අපේ ප්‍රතිපත්ති අනුව ජනතාව දුන් ඉලක්කයට අනුව රජය හසුරුවන්න අපි කටයුතු කරනවා. ඒ පිළිවෙළ හදන්න අපි ආරම්භ කර තිබෙනවා. ඉන් එකක් තමයි අද මේ සිදු කරන්නේ. මේ පනත් කෙටුම්පත් සම්මත කර ගන්නේ රටේ සංවර්ධනය සඳහා. වෘත්තිකයන් රටට අවශ්‍ය වෙනවා.
බොහෝ වෘත්තිකයන්ට නීතිමය රාමුව යටතේ රාජකාරි කරන්න පහසුකම් හදාදී තිබෙනවා. තථ්‍ය දේපළ සම්බන්ධ වෘත්තිකයන්ට අදාළව ආයතනයක් තිබුණේ නැහැ. ඒ ගැන විවිධ අදහස් තිබුණා. එය සම්මත වන්නේ අද. අද සිට ඔවුන්ට ආයතනයක් තිබෙනවා.
තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනයක් හැදීම සම්බන්ධයෙන් විවිධ යෝජනා තිබෙනවා. ඒ වගේම මැසිවිලිත් තිබෙනවා. ඒ හැම පාර්ශ්වයක්ම සමඟ සාකච්ඡා කර අගතියක් නොවන විදියට අද මෙය සම්මත කර ගන්නවා. මේ ක්ෂේත්‍රයේ සිටින අනෙකුත් වෘත්තිකයන්ට මේ පනත සම්මත වීමෙන් ගැටලුවක් වන්නේ නැහැ. ”

සුපිරි. ජනතාව පින් දෙනව මේ ආණ්ඩුවට.
ReplyDeleteඅපිත් ඉතාලියේ ඉඳන් ඇවිත් මේ ආණ්ඩුව පත් කරන්න උදවු උනා නේද කියලා හිතෙද්දි සැහෙන සැනසීමක් දැනෙන්නේ.
අපි හැම වෙලේම අපේ මවු රට පැත්තෙ! හොරුන්ගේ පැත්තේ නෙමේ.
patta kebara kelinne.gampola paththe apadawata lak una minissu kiyanawa thama melo deyak hamabelana kiyala.a madiwara.lapa kota gihn bedapu cheque return wela accountwala salli nathuwa.lajja nathuwa tai coat dagena kohoma boru kiyanawada manda mediaa thiyagena.rate minissu a tharamma modayo kiyalada mun hithanne
ReplyDelete