පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 152කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 02ක් පමණි.
මෙම සංශෝධනය හරහා මෙතෙක් මන්ත්රීවරුන් වසර පහක කාලයක් සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු හිමිකරගත් විශ්රාම වැටුප් වරප්රසාදය අහෝසි වී යනු ඇත.

The Country will proper now onward ............ and the MPs will officially start collecting tolls for their retirement herein after ........
ReplyDeletewill prosper ....
DeleteWhat is the % cover from the coal deal?
DeleteNow abolish the presidency in the same breath.
ReplyDelete