නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා මෙරටට ගෙන්වන ලද මුල් ගල්අඟුරු නැව් හයේම අඩංගු ගල්අඟුරු, අනුමත ටෙන්ඩර් ප්රමිතීන්ට වඩා බෙහෙවින් පහත් මට්ටමක පවතින බව රසායනාගාර වාර්තා මගින් තහවුරු වී ඇතැයි බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි.
අදාළ ටෙන්ඩර් කොන්දේසි අනුව ප්රතික්ෂේප කළ යුතු මට්ටමේ (Reject levels) පවතින ගල්අඟුරු මෙලෙස දිගින් දිගටම බලාගාරය වෙත භාරගෙන ඇති බව හෙළිදරව් වී තිබේ.
රලපනාව මහතා පෙන්වා දෙන පරිදි, ගල්අඟුරු ප්රමිතිය මැන බලන ප්රධාන පරාමිතීන් තුනම මෙම නැව් හයේදී අසමත් වී ඇත.
ටෙන්ඩර් කොන්දේසි අනුව මෙය 5900 kCal/kg ට වඩා වැඩි විය යුතුය. නමුත් වාර්තා වලට අනුව නැව් හයේම වාර්තා වී ඇත්තේ 5078 kCal/kg සිට 5689 kCal/kg දක්වා වූ ඉතා අඩු අගයන්ය.
අවම වශයෙන් 25% ක මට්ටමක පැවතිය යුතු වුවද, පරීක්ෂාවට ලක් කළ නැව් හයේම එම අගය 22% ත් 25.4% ත් අතර පරාසයක පවතී.
උපරිම සීමාව 16% ලෙස නියම කර තිබුණද, මෙම ගල්අඟුරු වල අළු ප්රමාණය 21% සිට 26.9% දක්වා ඉතා ඉහළ මට්ටමක පවතී.


අන්තිමට අලු විතරයි. මොන තරම් විනාශයක්ද මේ.
ReplyDeleteරජයට පාඩුව කෝටි 1800 පැනලා.
හෙන හත ගහන්න ඕන කාලකන්නි ආන්ඩුවට.
කොහෙද දන්නෙ නෑ අර පඬුකරද ගෑනි. ඔය අලු කොහේද ගබඩා කරන්නේ?
Deleteඅපරාදේ රටේ සල්ලි, ඒ වගේම හිතාගන්න බැරි පරිසර විනාශය. ඔය නැව් 24 ගෙනත් ඉවර වෙනකොට මුළු නගරයක් අලු වලින් වහන්න තරම් අලු කන්දක් හැදිල තියේවි. ජෙප්පොන්ගෙ ගෙවල් වල ගොඩ ගහන්න තියෙන්නෙ ගෙනිහිල්ලා.
කවුරුවත් මේ ගැන කතා නොකිරීම, විරෝධතා නොකිරීම හරිම පුදුම දෙයක්. මේ තරම් විනාශයක් වෙද්දිත්, විපක්ශය නිදා සිටීම අනුමත කල නොහැකියි.
ReplyDeleteආ එකට කමක් නැහැ නාකි මයිනා එළවලා මිලියන කීපයක් හරි ඉතුරු කරා නේ..., අපි නම් එක මිටට මාලිමාවට...
ReplyDeleteමොනව කරලද ඉතුරු කරේ?
Deleteආරක්ශාව අඩු කරගෙනද? නෑ.
හෙලිකොප්ටර් 2න් යන්නෙ නැද්ද දැන්? යනවා.
මහින්දගේ කාලේ කොරපු වංචාවක්, මඟඩියක් මොකක් හරිම ඇල්ලුවද? නෑ
මොනවද මේ කියවන මෝඩ කතා...
jepu gu kawanam sapai oita wada
Deleteකුමාර ජයකොඩි කියන පහාර හොර සුනඛයා එලවපියව් ... මුන් මහා කරුමයක් මේ රටට. කුහක හැතිකරේ ... උන්ගේ ඇරියස් ඇරගන්න මේ රටේ ගොන් මිනිස්සු පාවිච්චි කරනවා ගූ ගොඩවල් වගේ. අනුර කුමාර උඹත් මකබාවෙලා පලයන්
ReplyDeleteඑකෙක් පිටින් දාල ඔක්කොගෙම ජරාව හෝදන්න බැහැ ෂඕදලය
DeleteThawath pacha kandak samaga.Langadima parliment eke paya dekaka spech eka balaporoththu wanna.meeta AKD
ReplyDelete