ඉගුරු මිල අහසේ...


දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසා අමු ඉගුරු කිලෝවක මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එලවලු ව්‍යාපාරිකයන් කියා සිටියි.

කිලෝවක් රු.300-500ක් වැනි මිලකට අලෙවි වූ අමු ඉගුරු කිලෝවක් මේ වන විට රු.1500ත්-200ත් අතර අධික මිලකට අලෙවි වන බවයි එම වෙළදුන් කියා සිටින්නේ.

දිට්වා සුලි කුණාටුවෙන් අමු ඉගුරු වගාව විනාශ වූ නිසා මේ දිනවල දේශීය වෙළදපොලේ අමු ඉගුරු හිගයක් පවතින බවයි එම වෙළදුන් කියා සිටින්නේ.

- රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post