රටේ පවතින පාසල් පද්ධතියේ පාසල් 3000කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට සහ විදේශීය ආයතන වෙත විකුණා දැමීමේ සූදානමක් පවතින බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සදුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විෂය නිර්දේශයන්හි සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳව සමාජය තුළ විවෘත සාකච්ඡා පවත්වන අතරතුර, රජය විසින් ඊට මුවා වී යටින් වෙනත් පටු අරමුණු ඉටු කරගනිමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, පාසල් පද්ධතිය පාසල් පවා විකුණා දැමීමට කටයුතු සූදානම් වෙමින් පවතින බවට ඔහු අනතුරු අඟවයි.
මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසත්, රජය විසින් සිදු කිරීමට යන මෙම සැඟවුණු ක්‍රියාවලිය පිළිබඳව විමසිලිමත් වන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

දෙහිවල සෙන්ට්‍රල් එක සහ කනිෂ්ට විද්‍යා ල අන්තවාදී පාසලක් හෙවත් මද්රස වක් ආරම්භ කරන්න ඉල්ලා එය දෙන්න යනවා කියල ආරංචියට පාසල් ආදි ශිෂ්‍ය ය න් උද්ඝෝෂනය කරා තාවකාලික ව එය නැවතිලා
ReplyDeleteතව අවුරුදු 5ක් විතර යනකොට එහෙම විරුද්ධ වෙන්නත් මිනිස්සු දෙහිවල ඉතුරු වෙන එකක් නෑ.
Deleteඅධ්‍යාපනයක් විනාශ කිරීම හැමදාම ජවිපාවුන්ගේ එකම ආසාවයි. එමගින් සිතීමක් නොමැති ත්රස්ථ්වාදි කාඩර්වරු බිහි කිරීම පහසු නිසායි. කාළකන්නි ස්ටාලිනාගේ උවමනාවට රෙදි නැතිව කඩේ ගිය ගුරාලට දැන් සැපද.
ReplyDeletehama ekama rawatuna
Deletegala katas aran kale panala nisi adyapanayak nathi un.ugath minihata hamadama waira kara.idiri anagathe ipadena daruwatath eka nathi karannai mun hadanne.ekata moda jaathiyak bihi karanna awashyai.ehenam reate adyapanaya vinasha kala yuthui.sukshama vidiyata jeppo karanne dan eka thama.ekata un hariniwa use karanawa.awasanedi harinita yana enamak nathi wenwa jeepoo okkoma ekathuwela harinige oluwe gahanawa me kuna serama .ena arudu 5 iwara weddi.malmawa dekata kadenne a awasthawedi thamai.
ReplyDeleteඅධ්‍යාපනය විනාශ කිරීම ඇරඹුනේ විශ්ව විද්‍යාල වලින්. ඒ නිසා තමයි දැන් සරත්චන්ද්රල, මලලසේකරල, පොන්නම්පෙරුමල, වැනි අය නැත්තෙ. ඉන්න අය ගැන පේනව නේ ඇවිදින පුට්ටකාල කියාගන්න පොල් කෝම්බ.
ReplyDelete