ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව කෙරෙහි රට තුළ පමණක් නොව ජාත්‍යන්තර තුළ පවා විශාල විශ්වාසයක් ගොඩනැගී ඇතැයි මාතර දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් මහතා පවසයි.
"අපේ ජනාධිපතිතුමා සහ ආණ්ඩුව පිළිබඳව මේ රටේ ජනතාව විතරක් නෙමෙයි, විශ්වාසය ගොඩනැඟිලා තියෙන්නේ. T20 තරඟාවලියේ ලෝකයේ දැවැන්තම ප්රතිවිරෝධයක් සහිත කණ්ඩායම් දෙකක් ලංකාවේ ක්‍රීඩා කරන්න කියලා ජනාධිපතිවරයා ආරාධනා කළාම ඒක එක සිතින් පිළිඅරගෙන ලංකාවේ ඇවිත් සෙල්ලම් කරනවා.
ජනාධිපතිවරයා මේ රට ඉහළම තැනට ඔසවා තබනවා හැම පැත්තෙන්ම. රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන්, පරිණත නායකත්වයෙන් මේ සියල්ල හදලා තියෙනවා. ජාත්‍යන්තරයේ රටේ විශ්වාසය හදලා තියෙනවා. ඒක තමයි මේ අපි අත්දකින්නේ. ඒ නිසා මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් දක්වා ගෙන යෑමේ කර්තව්‍යයට ජනාධිපතිවරයා සමග ඔබ අප කාටත් එකතු වෙන්න පුළුවන්."
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් මහතා මේ බව කීය.

Read the ICC announcement. Nothing to do with Pacha Kota.
ReplyDeleteඅනේ අපේ ඉංගිරිසි ගුරා නේ මේ. ඇත්ත කියපන් උබ නේද හඳුනා ට ඉංගිරිසි ඉගැන්නුවේ මොකද ගෝලය ගුරා ගේ ඉංගිරිසි වතුර වගේ කතා කරනවා. පවු ඕයි තමුසෙලා ගෙන් ඉගෙන ගන්න ළමයි
DeleteThere should be a limit to JVP bullshit.
ReplyDeletehttps://www.youtube.com/watch?v=IEj7jROk68Y
ReplyDeleteReally a great explanation. Thanks for the link address
DeleteMan of the match
ReplyDeleteලෝක කුසලාන නම් කරන්න යනවලු අනුර කුමාර කුසලාන කියලා.
ReplyDeleteඑතුමා තමයි ලෝකය දිනපු මෑන්, මෑන් ඔෆ් ද මැචි.
ReplyDelete