කුමාර ජයකොඩි වංචාවක් කර නෑ.. එය සියට දාහක් විශ්වාසයි..


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එල්ල වන චෝදනා පදනම් විරහිත සහ අසත්‍ය ඒවා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරයි. 

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් මට සියයට දහසක විශ්වාසයක් තිබෙනවා. ඔහු කිසිසේත්ම වංචා හෝ දූෂණවලට සම්බන්ධ වන පුද්ගලයෙකු නොවෙයි. වර්තමාන ආණ්ඩුව දේශපාලන අධිකාරියේ දූෂණ සහ වංචා බිංදුව කර තිබෙනවා ඒමෙන්ම නිලධාරී පැත්තෙන් සිදුවන දූෂණ සහ වංචා අවම කිරීමට උපරිම පියවර ගෙන තිබෙනවා.

කිසියම් පුද්ගලයකුට එරෙහිව වංචා හෝ දූෂණ චෝදනා එල්ල වන්නේ නම්, ඒ පිළිබඳව සොයා බලා කිසිදු ප්‍රමදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවන බවද අසිත නිරෝෂණ මහතා එහිදී අවධාරණය කළේය.

9 Comments

  1. munta laduruda, wanchawak kala kiyal therenneth naha , Munta(APITA) indian karayek arala kiyalawath therenewa

    ReplyDelete
  2. ඔයා කවුද ?

    ReplyDelete
  3. The person who in the brib commision is an elabuwa

    ReplyDelete
  4. Theses are the guys who decide Horu and Kanba Horu ........ they're used to these Kangaroo court decisions from the beginning ...... according this guy all Jeppo are very honorable but the others are Loka Horu ...... what a bloody Joke .....

    ReplyDelete
  5. ඔය කියන සුද්දවන්තයා පෝර සංස්ථාවේ වැඩ කරනකොට ටෙන්ඩර් මගඩියකට වැරැදිකාරයා වෙලා තියනවා. ඒ ගැන සංස්ථාවෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරලා, නඩු දමන්න යද්දී ෆයිල් යට ගහලා. එහෙව් මිනිහෙක් බාල ගල් අඟුරු වලින් කෝටි ගණන් හම්බ නොකරයි කියලා හිතනවාද?

    ReplyDelete
  6. ඔව්නේ උඹේ අම්ම එක්ක ඌ බුදියගෙන උඹ වගේ හරකෙක් වදාපු එක වරදක් වෙන්න බෑ .. ඒත් පොහොර වලින් කෙලලා දැන් කෝල් වලින් කරපු එක මේ තක්කඩිගේ හොඳම වංචාව .. ඕකට විතරක් නෙමෙයි ඕකා වදාපු උන්ටත් එක්ක සහ ගහනවා

    ReplyDelete
  7. අපිටත් කුමාර ජයකොඩි හොරෙක් කියා 100% ට දාහාක් විශ්වාසයි. උඹලා ඩයි මයිනාගේ අපදෙස් අනුව වොයිස් කටි දීලා පැරදුනාම යන්නේ කොහෙද කියා ප්ලෑන් කරපල්ලා.

    ReplyDelete
  8. අසිත නිරෝෂණ මන්ත්‍රී ඇයි ඔබ ඔහු සියේට බිලියන වාරයක් විශ්වාසයි නොකීවේ.
    චී චී බොහොම කැතයි, හරිම අවලක්ෂනයි
    ටික ටික හෝදලා බෑ හොඳට සබන්ගාල කුණු උලල හෝදන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. අසික්කිත (නි)හෝදන

      Delete
Previous Post Next Post