ඇමතිවරුන් ආරක්ෂක රථ කිහිපයක් සහ යතුරු පැදි භාවිත කරන්නේ බුද්ධි අංශ ලබා දෙන තොරතුරු පදනම් කරගෙන ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස බව මහජන ආරක්ෂක නි. අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
"ඔබත් සූදානම් වෙන්න එපා, ඕගොල්ලොත් කිව්වා, මේගොල්ලොත් කිව්වා,දැන් මේ සමානයි කියන්න. නෑ. අපි වෙනස්. මම දන්නේ නෑ පොලිස් ඇමතිවරයා උත්සවයකට යද්දි එහෙම රථ වාහන පෙළක් ගියාද කියලා.
මම කියන්නේ යම් පොලිසියක් විවෘත කිරීමේ උත්සවයකට යන කොට බයිසිකලයක් දෙකක් වෙනත් වාහනයක් යන එක අපි කියලා දාගන්න එකක් නෙමෙයි. බුද්ධි අංශ විසින් දෙන තොරතුරු පදනම් කරගෙන ඒ ගොල්ලෝ කරගන්න දෙයක්."
ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.
ඒ, ජනතාවට නැති කිසිවක් අපට එපා යැයි විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කළද මේ වන විට ජනාධිපති හෙලිකොප්ටර් භාවිත කරන බව සහ මහජන ආරක්ෂක ඇමතිවරයා රථවාහන පෙළක් රැගෙන ගමන් බිමන් යන ආකාරය දැකිය හැකි බවට මාධ්‍යවේදියා නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.

Mun kiyana pacha walata, Katata renda oney bola. Nedokin PIMPIYO.
ReplyDeleteකලබල වෙන්න එපා. මුන්ට කටින් වගේම *kenuth කතා කරන්න පුළුවන්. අම්මපා.
ReplyDeleteමුන් දැන් කතා කරන්නේ පුකෙන්
ReplyDeleteමම දැන් කතා කරන්නේ පුෆෙන් මීට වට පඩ
ReplyDeleteඋඹලා දැන් කක්කුස්සියට යන්නෙත් බුද්ධි තොරතුරු පදනම් කරගෙනද ? මලබද්ධය හැදුනොත් CID යනවද ?
ReplyDeleteඅනේ ගොබ්බ මලකඩ වටගලයෝ ඵදා මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් මුලු රට වටේම ඉන්නකොට ආණ්ඩු පක්ෂ ජනපති අගමැති ඇතුළු මැති ඇමතිවරුන්ට ආරක්ෂක රථ ලබාදුන්නේ පාර දෙපැත්තේ ඉන්න කඩ සාප්පු වල අයිතිකාරයෝ දුන්න බුද්ධි තොරතුරු මත කියලද ඔබගේ අදහස.කනගාටුයි
ReplyDelete