යටත්විජිත පාලන සමයේදී මෙරටට සිදු වූ දේපළ හානි, වටිනා වස්තූන් පැහැර ගැනීම් සහ අහිමි වූ ජීවිත වෙනුවෙන් එක්සත් රාජධානියෙන් වන්දි ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ කරුණකට පිළිතුරු ලබා දෙමිනි.
අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයක් තමන්ව පාලනය කළ අධිරාජ්‍යවාදී රටවලින් වන්දි ඉල්ලා සිටීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාව ද කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

එක කෝල් එකයි එන්න ඕනේ මහ කොමසාරිස් ගෙන්
ReplyDelete(වැඩිපුර කලිසමක් හැම වෙලේම ළඟ තියා ගෙන ඉන්න එක හොඳයි මේ දවස් වල)
රට පාලනය කරන්නෙත් පිස්සො. විපක්ශ නායකත් අනේ මන්දා. ඒවගේ.
ReplyDeleteFAKE NEWS
ReplyDelete.dobiywk hodanna awith
Deleteමුන්ට පිස්සු කියල මුළු ලෝකයටම පෙන්නන හදනවා.
ReplyDeleteගෝනි බිල්ලෝ කයිය ගහන්නැතුව එක පවුමක් වන්දි අරන් පෙන්නපන්
ReplyDeleteපුළුවන් දෙයක් කියන්න එපැයි.... ජීවිතයටම කෝට් එකක් යන්නෙ පළවෙනි පාරටද කොහෙද... ඇඳන් ඉන්නේ සුද්දගේ ඇඳුම... ලොකු කම් කතා කරන්නේ... මූ අද ජීවත් වෙන්නේ අහිංසක කෙල්ලෝ කොල්ලෝ කී දාහක් මූ පාවලා දීලද මරන්න.... අනික මුංගෙ අර නාකි ටිල්වියා. ගිහින් එන්නේ ටයි කෝට් ඇඳගෙන මහ ලොකුවට. එංගලන්තෙට....
ReplyDelete