ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට සුවිශේෂ ස්ථානයක් ලබාදී ඇති නිසා රජය සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කරනවා සේම සෙසු ආගම් සංස්කෘති ආරක්ෂා කළ යුතු වුවත් ඒවා නොකර අප රට නිරාගමික රටක් බවට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
ස්වාමීන් වහන්සේලාගෙන් පළිගැනීම වහා නතර කර සෙසු ආගම්වල ආගමික නායකයන්ටද අදාළ ගෞරවය ලබාදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට ගොවි ජනතාව අස්වැන්න නෙළුවත් ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් නොදී අස්වනු නෙළීම සාර්ථක කරගැනීමට අවශ්‍ය සහාය ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මාධ්‍ය තුළින් දැනගන්න ලැබන ආකාරයට වී ගබඩා වසා ඇති බැවින් වී මිලදී ගන්නේ කෙසේද කියා දැනගැනීමට අවශ්‍ය බවත් ගොවීන් පැමිණිලි කරන ආකරයට වගා කටයුතු අවසන් වුවත් පොහොර සහනාධාරය තවමත් ලැබී නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම රට දැය බේරා ගත් වීරෝධාර රණවිරුවන්ගෙන් පවා රජය පළිගන්නා බවත් ආබාධිත රණවිරුවන් 180ක් සිටින ගාල්ල බූස්ස යුධ හමුදා කඳවුරේ ආබාධිත රණවිරුවන් පෙබරවාරි 16 වන විට කඳවුරෙන් ඉවත්ව පනාගොඩට යන්න යැයි කියන බවත් මෙය සාධාරණ නොවන බවත් රට දැය වෙනුවෙන් කැපවුණු මේ රණවිරුවන්ගේ පහසුකම් වැඩි කරනවා වෙනුවට ඉන්න තැනින් පන්නා දැමීමට මේ රජය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එදා කියපු දේවල් අමතක කර ආබාධිත රණවිරුවන්ගෙන්ද මේ රජය පළිගැනීම සිදු කරන බවත් රණවිරුවන් ගොවියන් ආගමික නායකයන් ඇතුළු සෑම දෙනාටම රජයෙන් එල්ල වන ප්‍රහාරවලට මුහුණ දෙන්න සිදුව ඇති බවත් මේ රජයට චීනයෙන් නොමිලේ ලබාදෙන පාසල් නිල ඇඳුම් පවා බෙදාදීමට නොහැකි වී ඇති බවත් නොහැකියාව නිසා ජනතාව පීඩාවට පත් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

පුකේ පලු නැති දෙස්කා?
ReplyDeleteමොන පාහර ජෙප්පෙක්ද මේ.. කාලකන්නි වල් පරයා. අමන සක්කිලි වැඩ කරලා තව පද හදන්නත් එනවද.
Deleteඅමතනකොට පච විදින වස්සා
Deleteගොන් රැල රවටාන ඡන්ද ටික උස්සා
සිංහල බොදු කමත් රට තුලින් වනසා
අමනයො රැලම වට කරන් ඉන්න පිස්සා
පුකේ පලු නැති දෙස්කා?
ReplyDeleteඡන්දෙ තියපන්කො බලන්න. පලු නැතුව යන්න වෙන්නෙ.
Deleteජාතිය අමතනවද සර්?
ReplyDeleteඑහෙනම් මතක ඇතුව රීල එන්න, නැත්නම් පළාතෙ ඉන්න බැරි වෙයි
ඕවා කියපන් අනුරයට. ඌ නිදහස් උත්සවේ අමතපුවගේ ගඳ රට පුරා පැතිරුනා. උතුරට ගිහින් පන්සල් එන්න එපා කියලා මොකද්ද දීලා ආවා කියලා අර්චුනා කිව්වා. ඒක දුන්නට ඡන්දෙ නම් හම්බෙන එකක් නැතිලු. පවු නේ.
Deleteහැමෝම ජෙප්පො වගේ ගඳ ගස්සන්නෙ නැහැනෙ. ඩෝබිලා කලබල වෙලානේ.
Deleteනිරාගමික කරන්න නෙමේ. බෞද්ධකම එපා කරවලා, ඊටපස්සෙ කුරුසේට බඳවා ගන්න කුරුස හැත්ත බලාගෙන ඉන්නව. බෞද්ධ නායකත්වය නැති වෙලා යන එන මං නැති වෙච්ච ගමන් මුස්ලිම් උන් 40%ක් පාර්ලිමේන්තු එවලා නායකත්වය ඩැහැ ගන්න මුස්ලිම් උන් බලාගෙන ඉන්නව.
ReplyDeleteඇත්ත. බෞද්ධයන්ව රවට්ට ගත්තා බොරු කඳු ඇදබාලා. මිනිස්සු හිතුවා ඇත්තටම රට වැටුනේ රාජපක්ශලා හොරා කාපු නිසා කියලා. මෙයත් ඒවට වග කියන්න ඕන. මෙයා වටෙත් ඉන්නේ ඒ වගේම බෞද්ධ විරෝධී සෙට් එකක් තමයි. මුජිබර් රහුමන්ලා, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, හරීන් ප්‍රනාන්දු, එරාන් වික්‍රමරත්න. තනිකර පල්ලි කාක්කො. එරාන් වික්‍රමරත්න කියන්නේ පාදිලියෙක් මහ බැංකු හොරකම වෙලාවේ නියෝජ්‍ය මුදල් ඇමති.
ReplyDeleteIs he at last woke-up from his dead-sleep ? Worst opposition leader in a time when opposition must be very active to point-out anti-democratic ways of this government. He is being blackmailed by this government threatening him to disclose his past misdeeds covertly. This is not good for Sri lanka's security.
ReplyDelete