නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ අඛණ්ඩ විදුලි උත්පාදනය සහතික කිරීම වෙනුවෙන් ලංකා ගල් අගුරු සමාගම (Lanka Coal Company) විසින් හදිසි ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියක් (Emergency Procurement) ආරම්භ කර ඇත.
පවතින අවශ්‍යතාවය මත ගල් අගුරු මෙලෙස මිලදී ගැනීමට නියමිතය.
මෙම ගල් අගුරු තොගය 2026 මාර්තු සහ අප්‍රේල් යන කාලසීමාවන් තුළ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත අතර ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් සිදුකරන මෙම හදිසි මිලදී ගැනීම සඳහා ලංකා ගල් අගුරු සමාගම ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී.
දැනට සපයමින් ඇති ගල් අගුරු ප්‍රමිතියෙන් බාල යයි චෝදනා එල්ල වන පසුබිමක වාර්ෂික ගල් අගුරු වාරය අවසන් වීමට පෙර බලාගාරයට අවශ්‍ය අවම තොග පවත්වා ගැනීම සහ වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වුවහොත් ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස මෙම හදිසි මිලදී ගැනීම සිදු කරන බව වාර්තා වේ.

ඔන්න ඕක කර ගන්න ඕන නිසා තමයි බාල ගල් අඟුරු නැව් මුලදිම හරවලා යැව්වේ නැත්තේ.
ReplyDeleteදැන් මේකෙන් තව කෝටි ගානක් ගහ ගන්න පුලුවන්.
ඊට පස්සේ මේ අතර හදිසි විදුලි මිලදී ගැනීම් එනවා. ඒ ගන්නේ ඩීසල් බලාගාර වලින්.
ඩීසල් බලාගාර අයිති ජෙපි ඉංජිනේරුවන්ට එක යුනිට් එක රුපියල් 85 - 110 වගේ ගනන් වලට ගන්නේ.
මතක තියා ගන්න සූර්ය බල පද්ධති වලට රුපියල් 27 ගෙවපු එක මුන් රුපියල් 17 කරා.
දැන් කවුරුවත් සෝලාර් සිස්ටම් ගහන්නෙ නැහැ. ඒ කර්මාන්තය තනිකරම විනාශ කරා.
ඒ ගැන කතා කරන්නවත් කවුරුවත් රටේ නැහැ. මුන්ට හෙන ගහන්නෙත් නැහැ.
solar buying price reduced and minister told in parliament that energy bill can reduce now
Deleteවඳුරෙක් පැන්නා කියලා බොරුවක් කියලා ලංකාවෙ ගොන්නුන්ව ඇන්දුවට පිටරටවල මිනිස්සු ප්රවෘත්ති වල කිය කියා හිනා වුනා ලංකාවෙ ඉන්න රට හරක් මේවටත් රැවටෙනවා කියලා.
Deleteප්‍රශ්නේ තියෙන්නේ, කීය ගානෙද ඔය ගල් අඟුරු මිලදී ගන්නේ. විපක්ශෙ කිව්වා ඔය එන්නේ හදිසි ගල් අඟුරු මිලදී ගැනීමකට යන්න කියලා. ඕකෙන් කොච්චර නම් ලංකාවට පාඩු වෙනවද? මේ දවස් වල ගල් අඟුරු මාර්කට් එකේ විශාල ගනන් වලට යන්නේ. තාම බටහිර රටවල් වල සීතලයි. Winter කාලෙට ගල් අඟුරු ටෙන්ඩර් දැම්මම කෝටි 600ක් විතර තව පාඩු වෙයි එතකොට දැනට කෝටි 1800 + 600 කෝටි 2400ක මේ රටේ සිද්ධ වෙච්ච දැවැන්තම වංචාවට මාලිමාව අත ගහල තියෙන්නෙ.
ReplyDeleteකොහොමද යාලුවනේ පුනරුදාව
ReplyDeletesystem changed
ReplyDeletePukarudawa.
ReplyDeleteකෝ මේ සට්ටැඹි ඩෝබි සෙට් එක? අයියෝ ඩයි මයිනත් රැවුල් කැරිකුවාත් වල පැත්තෙ වමනෙ දානව.
ReplyDelete