බොරු කියන විපක්ෂය රටේ සංවර්ධනයට විශාල බාධාවක්...

 


බොරුව සහ අනවශ්‍ය කලබල ඇති කරන විපක්ෂය රටක සංවර්ධනයට විශාල බාධාවක් බව කෝප් කමිටු සභාපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර පවසයි.

පාර්ලිමේන්තුවට පැමිණ හිරලේ පහත්වෙලා මෙන් කෑ ගසන විපක්ෂය උදෑසන පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණයක් කළ බවද ඔහු පෙන්වා දෙයි.

විපක්ෂය නියෝජනය කිරීමට පාර්ලිමේන්තුවේ හතළිස් ගණනක් සිටියද එම උද්ඝෝෂණයට එකතු වූයේ 14 දෙනෙක් පමණක් බවද නිශාන්ත සමරවීර ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

8 Comments

  1. හරියට හරි, පසුගිය 76 වසරක්‌ පුරවා තොපි කාලෙත් ඕකම තමයි.
    දැන් ගොන් වස්සට මොළේ padenawa.

    ReplyDelete
    Replies
    1. If ever these clowns have brains

      Delete
  2. Aparade Dr Nevil Fernandoge, SAITM nathiwenakam RANWALAYA lagge

    ReplyDelete
  3. බොරලස්ගමුව LEAF House එකත් මේ වගේමයි කතාව

    ReplyDelete
  4. ආණ්ඩුවේ ඉන්න මෙතුම මේ කරන්නෙත් ඒකමයි.

    ReplyDelete
  5. බොරු කියන්නත් සංවර්දනය ක් තියෙන්න ඕනනේ. හරකෙක්

    ReplyDelete
  6. Boru nokiwwa papisi kali

    ReplyDelete
  7. අනේ මෙහෙමත් 🐃 ක්

    ReplyDelete
Previous Post Next Post