කතානායකගේ කාර්යාලයේ තොත්තු දීම, කෑම කවා ගැනීම වගේ කුපාඩිකං කරන එක වැරදියි..

 


කථානායකවරයාගේ නිල කාර්යාලය භාවිතා කළ යුත්තේ රජයේ නිල කටයුතු සඳහා පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේ  එම කාර්යාලයේ තොත්තු දීම, කෑම කවා ගැනීම වැරදි බවයි.

එවැනි කටයුතු සඳහා වෙනත් ස්ථාන භාවිතා කළ යුතු බවත්, නිල කාර්යාලයේ ගෞරවය ආරක්ෂා විය යුතු බවත් ඔහු පැවසීය.

විවිධ අවස්ථාවලදී විවිධ අවශ්‍යතා මත නිලධාරීන් කථානායක නිල කාමරයට ඇතුළු වන බවත්, එලෙස ඇතුළු වූ නිලධාරියෙකු යවා ඇති බවටත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

10 Comments

  1. ඉවරයි. හෑව නේද උද්දච්ච පුනරුද්ද​?

    ReplyDelete
    Replies
    1. everybody know this is "mada" that ca not prove.
      chamara so close to jail

      Delete
  2. Hey Chamara (Mahaththaya) Anunge athal kadanna epa. Ayi adarayata oya tharama wayra karanne? Kalinuth ara amanak yanna thuibunu eka nethi kala. Den me monawada ane obathuma jkaranne?

    ReplyDelete
  3. කෙටියෙන් කිව්වොත් වනචරම ආන්ඩුව

    ReplyDelete
  4. නියමයි චාමර, ඕකුන්ගේ රෙදි ගලවපන් මචං.

    ReplyDelete
    Replies
    1. ඊට කලින් මූට බ්‍රෙසියර් එකක් මහල දියන් බං. කාල කාල පුස් ඌරෙක් වගෙ

      Delete
  5. Ow chamara. Hora kaala,apatath pupe arapan.Api voyage bones 2 ma lewakannam.

    ReplyDelete
  6. kata naayagake katee
    riyaduruge batee

    ReplyDelete
  7. garu kataa naayaka thumaa danagesswuu riyaduru wahaama athadanguwata ganu!

    ReplyDelete
  8. Vivechana karana un karapu hariya apita taama matakai ... Api merila ipadunu un nemei ne ...... Moda minissu taama kade yanawane wade ganna aasaawata

    ReplyDelete
Previous Post Next Post