හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් ඇත.
ඇයගෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේ පැය හතරකට ආසන්න කාලසීමාවකි.
'සිරිලිය සවිය' ව්‍යාපෘතියේ කටයුතු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව මෙම කැඳවීම සිදුකර තිබුණි.
මුලින් ඇයට පසුගිය 27 වැනි දින අදාළ අංශය හමුවට පැමිණෙන ලෙස දන්වා තිබුණද, එදින ඇය පෙනී නොසිටියාය.
සිය නීතිඥ පාර්ශවය හරහා පණිවුඩයක් එවමින් ඇය ඉල්ලා සිටියේ එම අවස්ථාව සඳහා සූදානම් වීමට සති දෙකක අතිරේක කාලයක් අවශ්‍ය බවයි.
අද දින ඇය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ මෙලෙස ප්‍රකාශය සටහන් කර තිබේ.
මේ අතර පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද රහස් පොලිසියෙන් පිටව ගොස් ඇත.
වැලේ වැල් නැති පිම්පි ආන්ඩුවේ පිම්පි වැඩ.
ReplyDeleteජනතාවගේ බලාපොරොත්තුව සුන් විය.
ReplyDeleteපච කොටාගේ ආණ්ඩුවේ හැම එකක්ම සුන්.
Deleteඒ ගමනත් රාජපක්ෂලාට අහුවුණා වගෙයි මෝඩ රැළ. ඒක තමා හීන් සැරය කියන්නෙ.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅනේ මගේ කුමාරයයි මවු රැජිනයි, ඔහොම්මම එන්න සුදුල මගේ පිඟානට කක්කි ටිකක් දාල යන්න. අද බඩ පිරෙන්න කන්න ඕන දවසක්. අනේ මට සතුටුම සතුටුයි අද..
ReplyDeleteඇ ඛන් උඛ කක්කි කන එකෙක්ද .අපරාදේ අපි ගෙදර වැසිකිලි වලක් හැදුවේ.කක්කි කරන වෙලාවට උඹේ කට පාවිචිචි කරන්න තිඛුනා
Deleteඅපි උඹලා වගේ වහල්ලුංගෙ බලු ගූ කන්නෑ බොල. අපි කන්නෙ ගිරැවාපත්තුවෙ කුරක්කන් ගූ විතරයි. අපේ දෙයියංගෙ...
Delete