කථානායකවරයාගේ නිල කාර්යාලය භාවිතා කළ යුත්තේ රජයේ නිල කටයුතු සඳහා පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේ එම කාර්යාලයේ තොත්තු දීම, කෑම කවා ගැනීම වැරදි බවයි.
එවැනි කටයුතු සඳහා වෙනත් ස්ථාන භාවිතා කළ යුතු බවත්, නිල කාර්යාලයේ ගෞරවය ආරක්ෂා විය යුතු බවත් ඔහු පැවසීය.
විවිධ අවස්ථාවලදී විවිධ අවශ්‍යතා මත නිලධාරීන් කථානායක නිල කාමරයට ඇතුළු වන බවත්, එලෙස ඇතුළු වූ නිලධාරියෙකු යවා ඇති බවටත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

ඉවරයි. හෑව නේද උද්දච්ච පුනරුද්ද?
ReplyDeleteeverybody know this is "mada" that ca not prove.
Deletechamara so close to jail
Hey Chamara (Mahaththaya) Anunge athal kadanna epa. Ayi adarayata oya tharama wayra karanne? Kalinuth ara amanak yanna thuibunu eka nethi kala. Den me monawada ane obathuma jkaranne?
ReplyDeleteකෙටියෙන් කිව්වොත් වනචරම ආන්ඩුව
ReplyDeleteනියමයි චාමර, ඕකුන්ගේ රෙදි ගලවපන් මචං.
ReplyDeleteඊට කලින් මූට බ්‍රෙසියර් එකක් මහල දියන් බං. කාල කාල පුස් ඌරෙක් වගෙ
DeleteOw chamara. Hora kaala,apatath pupe arapan.Api voyage bones 2 ma lewakannam.
ReplyDeletekata naayagake katee
ReplyDeleteriyaduruge batee
garu kataa naayaka thumaa danagesswuu riyaduru wahaama athadanguwata ganu!
ReplyDeleteVivechana karana un karapu hariya apita taama matakai ... Api merila ipadunu un nemei ne ...... Moda minissu taama kade yanawane wade ganna aasaawata
ReplyDelete