ජින්තුපිටියේ වෙඩි වරුසාවක්.. අයෙක් මරුට.. තුනක් රෝහලේ..


වෙරළබඩ පොලිස් වසමේ වරකාහන්දිය අසන්නයේ බාබර් සාප්පුවක් (සැලූන්) තුල සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් සිදු කල වෙඩි තැබීමක් හේතුවෙන් සිව් දෙනෙකු පමණ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

තුවාලකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.

වෙඩි තැබීම සඳහා ටි-56 ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

3 Comments

  1. වෙරළබඩ පොලීසියට කරන්න තියෙන්නේ ජනපති අගමැති ඇතුළු මාලිමා සෙට් එකම බස් එකක අරගෙන ඇවිත් මුහුදට තල්ලු කරලා අරින එකයි.

    ReplyDelete
  2. පොඩි හනුමා වියරු වැටී ඇත

    ReplyDelete
    Replies
    1. ගණ පාතාලය ඊළඟට

      Delete
Previous Post Next Post