කළුතර උතුර පොලිස් බලප්‍රදේශයට අයත් වාඩිය මංකඩ ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් ඒල්ල වී ඇත.
ඉන් 32 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් විසින් 9mm වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

පොඩි හනුමා වියරු වැටී ඇත
ReplyDeleteකහ ලංකට් කෙහෙල් ගෙඩි පාතාලය ඊළඟට...
Delete