නව වකුෆ් මණ්ඩලයක් පත් කරන්නැයි ආගමික කටයුතු නි. ඇමැති මොහොමඩ් මුනීර් මුලාෆර් දන්වලා...

 


අශිකා ජයවීර

ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති මොහොමඩ් මුනීර් මුලාෆර් නව වකුෆ් මණ්ඩලයක් පත්කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා තිබෙන බවත් මෙම මණ්ඩලය සඳහා යෝජිත පුද්ගලයන් දරන ආගමික මතවාද ඉතාම අන්තවාදී සහ දැඩි දෘෂ්ටිවාදි බැවින් මෙම පිරිස පත්කළහොත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

මෙම නියෝජ්‍ය ඇමැතිවරයා දරන ආගමික මතවාදය සම්බන්ධයෙන් ද විශාල ගැටලුවක් තිබෙන බවද ඔහු කටයුතු කරන ආකාරයෙන් පෙනී යන්නේ ද ආගමික අන්තවාදයට සහායක් ලබාදෙන ආකාරයක් බවද උන්වහන්සේ පැවසූහ.

බොදු බල සේනා සංවිධානය විසින් කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මේ පිළිබඳව කියා සිටියහ. 

මෙරට සියලුම මුස්ලිම් පල්ලි පාලනය කරනු ලබන්නේ වකුෆ් සභාව බවත් එම ආයතනය ස්වාධීන ආයතනයක් වීම අත්‍යවශ්‍ය කාරණාවක් වුවත් මෙවැනි අන්තවාදී පිරිස් මෙහි සාමාජිකයන් බවට පත්කළහොත් මෙරටට සිදුවන්නේ විශාල හානියක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

Aruna

4 Comments

  1. ඉස්ලාම් අන්තවාදය පෝෂනය කරලා එයට එරෙහි වෙන සිංහලයන්ට ජාතිවාදී ලේබල් එක ගහන එක තමා අනුරයා එදා ඉදංම 2015 යහපාලනය කාලෙ ඉදං ම කලේ.
    බෞද්ධ විරෝධි පච කොටාටයි උගේ හොරිකඩ පක්ෂෙටයි හෙන ගහලා අකුලෝලම පල කියලා අධිෂ්ඨානයක් කරගෙන ඔබගේ වස් කවිය යටින් කොටාගෙන යන්න

    ReplyDelete
    Replies
    1. මාලිමාවටයි, උන්ට වචනයෙන් හරි සහයෝගය දෙන උන්ටයි හෙන ගහලා මිනී වලටත් හෙන ගහන්න ඕන.

      Delete
    2. අමුතුවෙන් ශාප කරන්න දෙයක් නෑ. දැනටමත් ශාප වෙලා තියෙන්නේ. ඡන්දයක් තිබ්බනම් බලන්න පුළුවන්.

      Delete
    3. මාලිමාව හෙවත් ජවිපෙ සිංහල බෞද්ධයාට කරන විනාශය මේ රට ආරක්ෂා කරන දෙවි වරුන් දකිත් වා මේ රට ආරක්ෂා කරන නොපෙනේන බලවෙග වල ශාපය මොවුන්ගේ මහ ඒකා ගෙ සිට සියලුම කොමියුනිස්ට් කාරයන්ට වදිත්වා

      Delete
Previous Post Next Post