පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අතුරුදන් වී සිටින (මහත් ආන්දෝලනයට ලක්වී සිටින) ‘සාරා ජෙස්මින්’ නමැති කාන්තාව පිළිබඳ යම් හෝඩුවාවක් ඉදිරි කාලයේදී ජාත්‍යන්තර පොලිසිය මගින් හෙළි කරගනු හැකි වෙතැයි විශ්වාස කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
සාරා ජෙස්මින් මියගොස් ඇති බවට රාවයක් පැතිරී ගොස් ඇතත් එම පුවත පිළිගැනීමට නොහැකි බවත් ඇය පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය දැඩි අවධානය යොමුකර ඇති බවත් පොලිසිය කියයි.
‘සාරා ජෙස්මින්’ පොලිසියට කොටුවුවහොත් පාස්කු ප්‍රහාරය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි යැයිද පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන
- දිවයින

මාර්තු මුල මහ මොලකරු ඇතුළු ගොඩක් දේ හෙළිදරව් වීමට නියමිතයි.
ReplyDeleteපසුගියදා වතිකානුවට ගිය කාදිනල් තුමා පාප් වහන්සේ ගේ මැදිහත්වීමෙන් මේ පරීක්ෂණය අතිශයින් වේගවත් වීම (ජාත්‍යන්තර සහය නිසා) පිළිබඳව ස්තුතිය පල කල බව ආරන්චියි.
මොනා උනත් ගොං ගෝටා බෙල්ල මුලින් මේ වැඩේට අහු උනා නන් ටොප්. ඕකා මැදමුලනේ සක්කිලි බල්ලොන්ගේ නඩු ටික බේරන්න අසරණ මිනිස්සු මරල බලේට ආපු පාහර බල්ලා.
A typical shameless Pelawatte dhobi comment.
Deleteපැලවත්තෙන් කීයක් ලැබෙනවද හෝදනවට සහෝ....
Deleteපාස්කු ප්‍රහාරය පාප් තනතුර ලංකාවට ලබා ගැනීමට අනුකම්පාව දිනා ගැනීමේ ප්‍රහාරයක් බව දැන් කතෝලිකයන් තේරුම් ගනිමින් පවතී. රවී සෙනෙවිරත්න සහ ශානි නම් වූ දූශිතයන් දෙපල ඒ සඳහා සහය වූවන් දෙපලකි. රාජපක්ශලා ලංකාවේ මොන තරම් රැඟුවත්, විදේශ රටකදී ජිහාඩ්වරුන් පුහුණු කිරීමට තරම් හැකියාවක් උන්ට නැත. කාඩිනල්ගේ මේ හොරේ එලියට පැන්නේ, බෝම්බ ගහන දිනය වේලාව දන්වා බුද්ධි අංශ එවූ ලියුම මේසය උඩ තබා එය විවෘත නොකරන්න උපදෙස් දී හොර නිවාඩු ගෙන සිටි රවී සහ මාස 6කට පෙර බෝම්බ උපකරණ හසුවූ වනාතවිල්ලුවේ සිද්ධිය යට ගැසූ ශානි පාස්කු විමර්ශන වලට යෙදවිය යුතු බව බෝම්බ ගැසූ උන්ගේ තාත්තා ජාතික ලැයිස්තුවේ තබාගෙන සිටි, තවමත් පක්ශ සාමාජිකයෙක් ලෙස තියාගෙන ඉන්නා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමෙනි. කාඩිනල් ටත් ඉහලින් මේක සැලසුම් කල පල්ලියේ ලොක්කෙක් බේරා ගැනීම කාඩිනල්ගේ වෑයම බව පෙනේ. නමුත් මේ සත්‍ය වලලන්න උත්සාහ කරන සියල්ලන්ටම දෙවියන් වහන්සේගේ සාපය වනු ඇත.
Deleteහැමදාම පාස්කු කිට්ටුවෙන මුන් එක එක අලුත් දේවල් හොයාගන්නව ගොන් කාදිනල්වයි උගෙ ඇම්බැට්ටයොයි චූන් කරන්ඩ. ගිය අවුරුද්දෙ පිල්ලෙයාවන්ව දාල බැලුව ඒත් ගම්මන්පිල හින්ද ඒක ගැස්සුනා. මේ සැරේ කොහේයන ගෑනු කෙනෙක් අන්දවල එවයි ඒ සාරා කියල. මුන්ගෙ ආණ්ඩුව තියෙනකම්ම මුන් අවුරුද්දකට සැරයක් පාස්කු නාඩගම පෙන්නනවා. ජෙප්පොයි කොටියි ඒව බලල චූන් වෙනවා. අප්‍රියෙල් පහුවුනාම හැමෝටම ඒක මතක නෑ.
Deleteඕනෑම නිව්ස් එකක් දාපුහම ඒකෙ කොනක් අල්ලගන මහින්දටයි, ගෝඨටයි මඩ ගහන `පමල දෙකා' අදත් කොටල.
Deleteඌ නැට්ට උස්සගෙන මේකෙ කොටල ගෙදර ගිහින්ල අතේ ගහල නිදා ගනියි. ගෝඨල මෙව්ව බලන්නෙත් නෑ, මේකේ කොච්චර කෙටුවත් ගෝඨගෙ මයිල් ගහක්වත්
හොල්ලන්ඩවත් බෑ
සිංහල උන් විතරක් ලංකාවේ ඉන්න ඕන කියල හිතන උන් හොරෙන් හොරෙන් පිටරටවල් වලට යන්න හොයන එක තමයි ලොකුම විහිලුව. උන් දන්නේ නෑ මයිනයි උගේ පවුලේ උනුයි මේ වගේ හාල් පාරුවෝ පාවිච්චි කරන්නෙ උන්ගේ පුක පිහිදාගන්න විතරයි කියල
Deleteබලන්ගියාම මුං එකෙක්වත් ම්ස්ලම් එවුන්ව නෙමෙයිනේ අල්ලන්නේ. ඉබරම්හිම්කාරයා මොකෝ එලියට දැම්මේ?
ReplyDelete2015 යහපාලන ආණ්ඩුවේ හොරු අල්ලන්න කියලා රාජපක්ශලාගෙන් පලිගන්න දැම්මේ රවියයි ශානියි. ඊට පස්සෙ තමයි මාලිමාවෙ ජාතික ලැයිස්තුවට ඊබ්‍රහිම් නානා දැම්මේ. රවියයි ශානියි වැඩ කරේ ජවිපේ උන්ගේ උවමනාවට. ඊබ්‍රහීම් ජාතික ලැයිස්තුවට දාලා, රජ සැලකිලි දීලා උගේ පුත්තුන්ගෙන් හොඳ බෝම්බ පාරක් දෙවන්නද රවියා ලියුම මේසෙ උඩ තියලා, වැඩ බලන එකාටත් ලියුම් බලන්න එපා කියල නියෝග කරල ගියේ? අමතක කරන්න එපා අද රවිය වෙනුවෙනුයි, මුස්ලිම් අන්තවාදය වෙනුවෙනුයි, පෙනී ඉන්නේ අගරදගුරු බව. ලංකාවෙ උන්ට සති 2න් අමතක වෙනවනේ. ඒකයි දැම්මේ.
Deleteමේ අය ඇයි යහපාලනෙ කාලේ CID ලොක්කන්වම මේකේත් ලොක්කන් කරේ? යහපාලන දේශපාලන තීන්දුම ආපහු ක්‍රියාත්මක කරන්නේ? යහපාලනේ විදියටම වාහන සංදර්ශන තියන්නේ? යහපාලනේ විදියටම දේශීයත්වයට විරුද්ධව වැඩ කරන්නේ? යහපාලනේ විදියටම බෞද්ධ විරෝධී, ක්‍රිස්තියානි අන්තවාදී වෙන්නේ? යහපාලනේ විදියටම හමුදා විරෝධී වෙන්නේ? යහපාලනේ විදියටම කොටි හිතවාදී වෙන්නෙ?
DeleteMun Boruwa Karanne.... Kaalaya Kaa Damamin Meek Maga Arinawa. Cardinal Gaththa Iti Gediyak Nehe. Minihath Higannage Thuwale Kara Gena Thawa Avrudu Pahak (Agaradguru Kama) Dik Kara Gaththa
ReplyDeleteවලං ශානියා හැම මාර්තු-අප්රියෙල්වලම රඟදක්වන පාස්කු කෝලම දැකල මේ රටේ මිනිස්සුන්ට ඇතිවෙලා. මුන් මේ කරන්නෙ ටික කාලයකට කාදිනල් තට්ටයාව නලවන්ඩ ට්‍රයි කරනඑක. ඒ ගොන් නාම්බත් ඒකට රැවටෙනව.
Delete