විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් පවතින්නේද යන්න පිළිබඳව කරුණු විමසීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ගෙන ඇත. අදාළ වෛද්‍ය වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් අද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එම වෛද්‍ය වාර්තාව මගින් විත්තිකාරිය නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බවට වෛද්‍ය නිර්දේශ නිකුත් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව පනවා තිබූ අධිචෝදනාවලින් ඇය නිදහස් කිරීමට නියෝග කරන ලදී.

මේවත් අර උගන්ඩාවේ සල්ලි වගේ තමයි
ReplyDeleteඅනුර ටිල්වින් බිමල් වසන්ත හඳුනෝ තමන්ලටත් අම්මලා තාත්තලා ඉන්නවද?
ReplyDeleteබොරි චෝදනා දාල කාලකන්නි ජවිපාවුන්. වද වෙන්න ඕන මුන්
ReplyDeleteබොරි චෝදනා දාල කාලකන්නි ජවිපාවුන්. වද වෙන්න ඕන මුන්
ReplyDeleteඔක්කොම යාලුවො
ReplyDeleteමදෑ ජෙප්න්ගෙ ඒ ආතල් එකත් ඉවරයි.
ReplyDeleteයෝ යෝ ඇට දෙකෙන් එල්ලනව ඒ උනාට. සැකයක් තියා ගන්න එපා
ReplyDeleteහා
Deleteඇත්තටම මේ ආච්චි අම්ම පවු.
ReplyDeleteකාලකන්නි පවුලක් නිසා මේ මනුස්සය ජිවිතේ අන්තිම කාලේ විදෙව්වා.
ආණ්ඩුවට බනින මිනිස්සු දකින්නේ නෑ, මේ නීතිය කොච්චර සාධාරණව මානුෂීයව හැසිරෙනවද කියල.
ඉස්සර නං මහින්ද මිනිහට ඕන තීන්දු නැති වෙනකොට අග විනිසුරොත් පයින් ගහල දොට්ට දැම්මේ. හම්මේ ඇති යන්තං ලංකාව උන්ගෙන් ගැලවුණා පරණ පිනකට
ත්රස්තවාදීන්ට යට වෙන්නෙ නෑ ශුද්ධ වූ අධිකරණය
Deleteoppu karaganna bari chodana idiripath kalama ohoa thama...jeppo rajapakshalawa udinma ussala thiyana kaale wadi athakanaa..edata me redi hondana dobilata bada kapaganna thamai wenne..
ReplyDelete