මන්ත‍්‍රී මනුවර්ණගේ රිලා දූපත උපකල්පනයක් විතරයි.. ප්‍රායෝගික නෑ..- මාලිමා මන්ත‍්‍රී


රිලා ප්‍රශ්නය රටට මෙන්ම ජගත් මනුවර්ණ මහතා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ජන ජීවිතයටද අතිශය දරුණු ලෙස බලපෑම් කරමින් ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.

අභ්‍යන්තර ජලාශයක පිහිටි දූපතකට රිලවුන් කොටු කරවීමට ජගත් මනුවර්ණ යෝජනා කළේ එවැනි පසුබිමක බවද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

කෙසේ වුවද එය උපකල්පනයක් පමණක් බවත් තවමත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයක නොමැති බවත් රුවන් මාපලගම මහතා ප්‍රකාශ කරයි.

ස්වර්ණවාහිනයේ වැඩසටහනකට එකතු වෙමින් පාසල් දැරියක විසින් ආණ්ඩුව රිලා ගැටලුවට විසඳුම් ලෙස යෝජනා කළ රිලා දූපත පිළිබඳ විමසූ අවස්ථාවේ හෙතෙම මේ බව කීය.

4 Comments

  1. මනුවර්ණ දැන් ගු කාපන්

    ReplyDelete
  2. රිලව් නෙවෙයි දූපතක භිර කරන්න ඕනේ මාලිමාවේ ගොබ්බයො 159 දෙනා. පිස්සු කෙලිනවා.

    ReplyDelete
  3. රිලව් නෙවෙයි දූපතක භිර කරන්න ඕනේ මාලිමාවේ ගොබ්බයො 159 දෙනා. පිස්සු කෙලිනවා.

    ReplyDelete
  4. මේ සට්ටම්බිරාළth එකට දාමු.

    ReplyDelete
Previous Post Next Post