ප‍්‍රභූන් ලෙස හිටි අපරාධකරුවන්ට එරෙහිව අද වන විට නීතිය ක්‍රියාත්මක වෙමින් ඇති බව ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
නමුත් එම කටයුතු දේශපාලන වශයෙන් මැදිහත්වී ඉක්මන් කිරීමට උත්සාහ නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේ නමුත් අධිකරණය ජනවරම තේරුම් අරන් හරි ආකාරයට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා පැවසුවේය.
වැඩසටහනකට සහභාගි වන අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

ඒ වගේම එදා 2024 දී උඹලාට තිබූ ජනවරම දැන්න නැති බව තේරුම් අරන් හරි ආකාරයට කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. පස්සේ කෙඳිරි ගාන්න එපා.
ReplyDeleteකොහෙද මෝඩයෝ අධිකරණ ජනමතයට අනුව වැඩ කරන්නේ... අධිකරණ වැඩ කරන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු නීති අනුව, ව්‍යවස්තාව අනුව.. එකවත් නොදන්නා වෙන්ඩ ඉංජිනේරුවා...
ReplyDeleteමූ එන්ජි නේරු නෙවෙයි මූ කාර්මික NDT course එක කරේ එන්ජින් රු වෙන්න ඉහළ ලකුණු ඕන මුගේ course එක උපාධියක් නෙවෙයි එක කටුබැද්ද විශ්වවිද්‍යාල යේ තිබුණේ උන්ට තැනක් නැති නිසා
DeleteGamapilayata ganak denna one mu engineering course ekakata select wunu ekek kiyapu ekata
DeleteIt is a subtle threat the the Judiciary for the Judiciary does not have to consider anything other than the law. Bimal, you are gusdisting :(
ReplyDeleteThopi thamayi aparadha kaarayo..kochchara mini meruwada..premakeetthi alwis wage ahinsakayo.thevis guruge,kotikawatte saddayissa hamuduruwo..e wage dahas gaanak mun meruwada..den babala wage innawaa..Ara big kuchchan kiyana apathayage athe agility naha Bomba hadalaa..munwa thamayi ellum gas yawannam oneee
ReplyDeletekohomada muge Res Dan..kalakanniyaa..patta vidihata hithata Aran inne..amuda gahagena keta hollapu ewun..minimaruwo...
ReplyDeleteCourt decision made for justice. Not thelp for jeppos utterly lies proof.
ReplyDeleteEven this statement insulat court justice....
යකෝ mee harako අධිකරණය ඡන්දෙ ඉල්ලුවේ නෑ.
ReplyDeleteඅනේ අපත තිරිසනා උඹලට දෑන් ඒ ජනවර ම නෑ දෙමළ මුස්ලිම් ඡන්ද වලින් තමයී දැන් බලය අල්ලාගෙන ඉන්න හදන්නේ උඹල සිංහල බෞද්ධයෝ හිරේ දන්නේ අපේ පන්සල් වලට හිරිහැර කරන්නේ අන්න ඒ නිසායි කත්නෝර්වේ දාලා අපිව කොමියුනිස්ට් කරන්න තොට හෝ තොගෙ ටිල්වින් ට බෑ
ReplyDelete"අධිකරණය ජනවරම තේරුම් අරන් හරි ආකාරයට කටයුතු කරනු ඇතැයි හිතනවා...-"
ReplyDeleteමේ ප්‍රකශය අධිකරණයට කරන අනීතික බලපෑමක් බව කිව යුතු ය. ජනවරම කුඩා වුවත්, විශාල වුවත් අධිකරණයට එය කිසි සේත් ම අදාල නැත. සම්මත කර ඇති ආණ්ක්‍රම ව්‍යස්ථාව හා නීතී අණ පනත් රාමුව ඇතුලත නිතිය පසිඳලීමට අධිකරණය ක්‍රියා කරනවා මිස, මැතිවරණයකදී දෙන ලද ඡන්දය කිසිදු ලෙසකින් අධිකරණ කටයුතුවලට අදාල නැත. අමාත්‍යවරයාගේ "අධිකරණය ජනවරම තේරුම් අරන් හරි ආකාරයට කටයුතු කරනු ඇතැයි හිතනවා...-" යයි කරන ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය අභියෝගයට ලක් කිරීමක් බවක්ද කිව යුතු ය. එසේ ම අධිකරණයට කරන ලද බලපෑමක් නො වේ යයි නොකිව හැක. එය ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය හෑල්ලු කිරීමක් බව ද කිව යුතු ය. විනිසුරුවරුන්ට කරන ලද අයුතු බලපෑමක් බව අපගේ අදහස ය.
අධිකරණයට කරන ලද අවමානයට එරෙහිව මොහුට එරෙහිව නඩු පැවරීමට නීතිපති නොපමාව පියවර ගත යුතුයි.
Delete