දැන් පාස්කු මහ මොලකරුට ඉතාම ලගයි..- අගරගගුරු මාධ්‍ය ප‍්‍රකාශක

 


පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වසර කිහිපයක් තිස්සේ ඇණහිට තිබූ විමර්ශන නව රජය යටතේ විධිමත්ව ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා අත්අඩංගුවට ගෙන ඇති බවත්, එමගින් ප්‍රහාරය පිටුපස සිටින සැබෑ මහමොළකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වනු ඇති බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සලෙයි මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රමාණවත් සාක්ෂි මත පදනම්ව බවත්, ඔහුගෙන් පැය 72ක් පුරා ප්‍රශ්න කිරීමට නියමිත බවත් පියතුමා පෙන්වා දුන්නේය. 

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පාලන කාලයන්හිදී මෙම විමර්ශන සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු නීතිපතිවරයාගේ අනුදැනුම මත මාස 16ක් පුරා සිදුකළ විමර්ශනවල ප්‍රගතියක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මෙම විමර්ශනවල අවසන් ප්‍රතිඵලය පිළිබඳව ඇතැම් පාර්ශ්ව දැඩි ලෙස කලබලයට පත්ව සිටින්නේ එම ප්‍රතිඵලය තමන්ට දරාගත නොහැකි වනු ඇතැයි යන බිය නිසා බව සිරිල් ගාමිණී පියතුමා මෙහිදී අවධාරණය කළේය. 

ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් සහ ඒ පිටුපස සිටින දේශපාලන හස්තයන් ඉතා ආසන්නයේ සිටින බවට ඉඟි කරමින් උන්වහන්සේ පහත කරුණු වැඩිදුරටත් විස්තර කළහ.

සහරාන්ගේ ප්‍රහාරයට පෙර සිටම මේ පිළිබඳව විමර්ශනය කළ නිලධාරීන්ගේ අවධානය වෙනත් දෙසකට යොමු කිරීමටත්, ප්‍රහාරය එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය වෙත බැර කිරීමටත් යම් පිරිසක් උත්සාහ කර ඇති බවත්  ප්‍රහාරය වළක්වා ගැනීමට අවස්ථාව තිබියදී එය සිදුවීමට ඉඩ හැරියේ කවුද සහ ඒ පිටුපස සිටි දේශපාලන අවශ්‍යතාවය කුමක්ද යන්න සෙවීම විමර්ශනවල ප්‍රධාන අරමුණක් වී ඇති බවත් පියතුමා පැවසීය.

තමන්ගේ ලාභ ප්‍රයෝජන සහ දේශපාලන බලය ලබාගැනීම වෙනුවෙන් අහිංසක මිනිසුන් මරා දැමූ පිරිසක් තවමත් නිදහසේ සිටින්නේ නම් එය රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව පියතුමා පෙන්වා දුන්නේය.

ප්‍රහාරයෙන් පසුව සිදුකළ විමර්ශන කඩාකප්පල් කිරීමට සහ ඒවා වෙනතකට හැරවීමට කටයුතු කළ පිරිස් හඳුනා ගැනීම හරහා ප්‍රහාරයේ මහමොළකරුවන් වෙත ළඟා විය හැකි බව උන්වහන්සේ විශ්වාසය පළ කළහ.

සලෙයි මහතා යුද වීරයෙකු ලෙස හඳුන්වමින් ඇතැමුන් මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහි වුවද, නීතිය සැමට සමාන විය යුතු බවත්, අතීතයේ කළ යහපත් දේවල් අපරාධයක් කළ විට සාධාරණීකරණයට යොදාගත නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ. 

රටේ අනාගත ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා පිටුපස සිටින දේශපාලන හස්තයන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බව පියතුමා වැඩිදුරටත් අවධාරණය කළේය

32 Comments

  1. ඔන්න බලල මල්ලෙන් පැනල.

    ReplyDelete
    Replies
    1. POLICIYA SAKKI DENNA UNANDUWAK NA KIYALA BOMBA GAHAPU EWUNGE ASSET NIDAHAS KALA KIYALA ME NAIDE DANNA NADDA (DANATA DAWAS DEKAI)

      Delete
    2. pilleyan,ravi,shani, aga rada guru drama

      Delete
  2. සේනාධීරFebruary 26, 2026 at 10:15 PM

    ගම්මන්පිල කරුණු සහිතව කිව්වා, පාස්කු කමි‍ටු වාර්ථා වල තියෙන්නේ දැනට මහජන ආරක්ශක ලේකම් ( ඒ දවස් වල CID ලොක්කා) රවී සෙනෙවිරත්න තමයි ඉන්දියාවෙන් ආපු පාස්කු බෝම්බ ගහන දවස වෙලාව ඇතුලත් බුද්ධි තොරතුරු තිබුන ලියුම මේසෙ උඩ තියාගෙන ඒක වෙන කෙනෙකුටවත් කියවන්න දෙන්නෙ නැතුව හංගගෙන හිටියෙ කියලා. දැනට CID ලොක්කා ශානි තමයි 2019 ජනවාරි වල වනාතවිල්ලුව කියන ප්‍රදේශේ බෝම්බ හදන්න ගෙනාපු ඩෙටනේටර්, බයිසිකල් බෝල, ජෙලග්නයිට් අහු වුනාම මුස්ලිම් අන්තවාදීන් බේරලා ඒවා පොඩි එවුන් සෙල්ලම් කරන්න ගෙනාපුව කියලා සිද්ධිය යට ගැහුවේ. ඊට පස්සේ ජවිපේ ජාතික ලැයිස්තුවේ හිටපු එකාගේ පුතාලා තමයි පාස්කු ප්‍රහාරේ එල්ල කරේ. දැන් ඔය රවී, ශානි, දෙන්නම ආරක්ශා කරන්නේ පාස්කු ප්‍රහාරේ කලින්ම දැනගෙන හිටපු අගරදගුරු. දැන් ක‍තෝලික ක්‍රිස්තියානි මිනිස්සු දන්නවා බෝම්බෙ ප්ලෑන් කරලා තියෙන්නෙ රනිල් ඇතුලු යහපාලන ලොක්කන්ගේ අනු දැනුම යටතේ පල්ලියෙන් කියලා. මොකද රදගුරු ඇතුලු කල්ලියට ඕන වෙලා තිබුනා පාප්ප තනතුර ගන්න. ඒකට ලංකාවෙ බෞද්ධයො වේගයෙන් ක‍තෝලික කරන්න ඕන උනා. ඒත් නැගීගෙන ආපු ගෝඨාභය රාජපක්ශ ඇතුලු පොහොට්‍ටු සෙට් එක හෙන වාතයක් වෙලා තිබුනේ. ඉතුරු ටික පැහැදිලියි නෙ.

    ReplyDelete
    Replies
    1. සේනාධීරFebruary 26, 2026 at 10:16 PM

      පාස්කු ප්‍රහාරය පාප් තනතුර ලංකාවට ලබා ගැනීමට අනුකම්පාව දිනා ගැනීමේ ප්‍රහාරයක් බව දැන් ක‍තෝලිකයන් තේරුම් ගනිමින් පවතී. රවී සෙනෙවිරත්න සහ ශානි නම් වූ දූශිතයන් දෙපල ඒ සඳහා සහය වූවන් දෙපලකි. රාජපක්ශලා ලංකාවේ මොන තරම් ‍රැඟුවත්, විදේශ රටකදී ජිහාඩ්වරුන් පුහුණු කිරීමට තරම් හැකියාවක් උන්ට නැත. කාඩිනල්ගේ මේ හොරේ එලියට පැන්නේ, බෝම්බ ගහන දිනය වේලාව දන්වා බුද්ධි අංශ එවූ ලියුම මේසය උඩ තබා එය විවෘත නොකරන්න උපදෙස් දී හොර නිවාඩු ගෙන සිටි රවී සහ මාස 6කට පෙර බෝම්බ උපකරණ හසුවූ වනාතවිල්ලුවේ සිද්ධිය යට ගැසූ ශානි පාස්කු විමර්ශන වලට යෙදවිය යුතු බව බෝම්බ ගැසූ උන්ගේ තාත්තා ජාතික ලැයිස්තුවේ තබාගෙන සිටි, තවමත් පක්ශ සාමාජිකයෙක් ලෙස තියාගෙන ඉන්නා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමෙනි. කාඩිනල් ටත් ඉහලින් මේක සැලසුම් කල පල්ලියේ ලොක්කෙක් බේරා ගැනීම කාඩිනල්ගේ වෑයම බව පෙනේ. නමුත් මේ සත්‍ය වලලන්න උත්සාහ කරන සියල්ලන්ටම දෙවියන් වහන්සේගේ සාපය වනු ඇත.

      Delete
    2. සිරාම කතාව. මේ ආන්ඩුව නැති දවසක ශානිටයි රවිටයි ඉන්න වෙනම ලෝකයක් හොයාගන්න වෙනවා.

      Delete
  3. මේ විස්තර ටක්කෙටම කියන්ඩ මේ සුනඛය රහස් පරීක්ෂකයෙක්ද?

    ReplyDelete
  4. රායප්පු ජෝශප්February 26, 2026 at 10:21 PM

    මේකා මේ සියලු විස්තර දන්නවා. ඒ වුනාට පාස්කු වින්දිතයන්ට දෙන්ඩ කියල වතිකානුවෙන් දුන්න යූරෝ ලක්ෂයෙන් අතුරුදහන් වෙච්ච 
    යූරෝ 50,000 ට වෙච්ච දේ මූ දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ලක්ශේ..? යුරෝ මිලියන 32ක්. ඒ දවස් වල මුදලෙන් රුපියල් කෝටි 640ක් විතර.

      Delete
  5. හරි නම් ඔක්කොම පරීක්ශන නවත්තලා මෙන්න මේ කාලකන්නි හැත්ත ගැන හොයලා ඉන්න ඕන.
    💔 පාස්කු ප්‍රහාරයට යුරෝපා සංගමෙන් දුන්න යුරෝ මිලියන 32ට මොකද උනේ?
    💔 ඉන්දියාව 95 වතාවක් පොලීසිය දැනුවත් කරද්දී, එකම වතාවක් වත් පල්ලියට කිව්වේ නැද්ද?
    💔 හොස්පිටල් එකේ ලෙඩ ඇඳේ හිටපු හරීන්ගේ තාත්තා පවා දැන හිටියා කියන්නේ අනිවාර්යෙන් ක‍තෝලික සභාව දැන සිටියා කියන එකය.
    💔 මැරුනු හැම එකාම පුහුනු වෙලා තිබුනේ බටහිර රටවල් වලින්. ඕස්ට්‍රේලියාවෙන්, කැනඩාවෙන් වගේ රටවල් වලින්. ලංකාවේ බුද්ධි අංශ වලට ජීවිතේට වෙන රටවල් වල ජිහාඩ්වරු පුහුනු කිරීමට කිසිම හැකියාවක් නැත.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. මුන් ඔක්කොම කොටි. අපිට මතකනෙ යුද්ධෙ තියෙන කාලෙ කොටින්ට අවාසි වේගන එනකොට ඒක නතර කරන්ඩ මුන්ගෙ මහඑකා කිහිප 
      සැරයක්ම ජිනීවා මානවහිමිකම් කොමිසමට ගිහින්ල ශ්‍රී ලංකා රජයට විරුද්ධව අභූත චෝදනා කරපු හැටි. 

      Delete
    2. ක‍තෝලික සභාව දැන සිටියා කියන එකේ ආයෙ කතා දෙකක් නෑ. ඒකනෙ හැම පාස්කු ඉරිදා දේව මෙහෙයකටම සහභාගිවන කාදිනල් ගොයියා
      ඒ ප්‍රහාරය වෙච්ච දවසේ දේව මෙහෙයට විතරක් සහභාගි නොවී ඇඳයට රිංගලා පනබේරාගත්තෙ.

      Delete
    3. බුද්ධි අංශ එවූ ලියුම මේසය උඩ තබා එය විවෘත නොකරන්න උපදෙස් දී හොර නිවාඩු ගෙන සිටි රවී සහ මාස 6කට පෙර බෝම්බ උපකරණ හසුවූ වනාතවිල්ලුවේ සිද්ධිය යට ගැසූ ශානි පාස්කු විමර්ශන වලට යෙදවිය යුතු බව බෝම්බ ගැසූ උන්ගේ තාත්තා ජාතික ලැයිස්තුවේ තබාගෙන ...............

      Delete
  6. කට ඇරගෙන බලාගන හිටපිය හිපාටුවෝ,  සලේගෙන් ප්‍රශ්ණ කරල තොපි හොයා ගනියි පකක්.

    ReplyDelete
    Replies
    1. මීට ඉස්සෙල්ල ප්‍රශ්න කරනකොට මේජර් සාලේ රහස් පොලීසියට දිව්රුම් ප්‍රකාශයකින් දැනුම්දීල තියෙනව තමන් පාස්කු ප්‍රහාරය කාලයේ මැලේසියන් 
      තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි බවත්, එම කාලය තුල ලංකාවට නොපැමිනි බව ගුවන් තොටුපල වාර්තා තහවුරු කරන බවත්, තමන් පාස්කු 
      ප්‍රහාරයට කිසිසේත්ම සම්බන්ද නැතිබවත්. එහෙමනම් දැන් ඊට වඩා වෙනත් තොරතුරක් දෙන්ඩ කිසිම ක්‍රමයක් නෑ.  

      Delete
  7. කතෝලික ලෝගුව සිංහල බව්ද්දයාගේ බොහෝ දේ මේ රට විදේශිකයන් යටත් කර ගත් දින සිට මංකොල්ල කමින් ඇත .

    ReplyDelete
    Replies
    1. කණගාටුව වෙන්නෙ උන්ට උල්පන්දන් දෙන නමට විතරක් සිංහල කියන හැත්තකුත් ඉන්න එක. 

      Delete
  8. මේ ගස් බල්ලා ත්‍රස්තවාදියෙක්, මේකා ගේ ත්රතවාදී වැඩ ගැන සැලෙයි මහතා දන්නවා එකයි මේකා කලබල වෙලා ඉන්නේ. මෙවුන් කරන බලු වැඩ ගැන එලියට දැම්මොත් සිංහලයෝ මුන්ට ගහලා මරනවා

    ReplyDelete
  9. තොපි චන්දෙදි මොකාට චන්දෙ දුන්නත් කමක් නෑ, මේකා හදන්නේ උන් කිරිපොවපු ත්‍රස්තවාදී මරාපු පලිය ගන්න, මේ විදියට රට වෙනුවෙන් ඉදිරිපත් වෙච්චි මිනිස්සු වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඉස්සරහට තොපේ ළමයි මරලා ගෑනු දුෂණය කරලා ගියත් කවුරුත් තොපි වෙනුවෙන් ඉදිරිපත් වෙන එකක් නෑ. මේ පල්ලි කාක්කෝ තමයි කොටින්ට උදවු කරේ. කොටි මේ රටේ කීදෙනෙක් මැරුවද, මේ බල්ලෝ ඒ මැරිච්ච මිනිස්සු ගැන එක වචනයක් කතා කරනවද, තවමත් මුන් කොටි වෙනුවෙන් බැනර් උදුස්සගෙන පෙළපාලි යනවා තොපිට පෙන්නේ නැද්ද.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මුනුත් කොටිම තමයි. අපිට මතකයි සැරයක් කොටි පැරදීගන එනකොට මුගෙ මහඑකා මන්නාරමට ගිහින්ල, කොටින්ගෙ කොඩිය ඉඹල, කොටින්ට ආශීර්වාද කරල ආපු හැටි.

      Delete
  10. Retired Major General Suresh Sallay was an invaluable asset to the Sri Lanka Army. Long live our war hero!

    ReplyDelete
  11. මේ පඩංගුවෙ ආතල් කොනං ඩොයිල්ල වැහි වැහැලා.

    කලබල වෙන්න එපා ලමයි. මෙදා පාර ගෝඨාභය ව එල්ලනව.

    ReplyDelete
    Replies
    1. දවල්ද?

      Delete
    2. එල්ලයි උඹේ පරිඇටේ!

      Delete
    3. එක ඩෝබියෙක් නැගිටල

      Delete
  12. 9/11 attack did was America well trained Osama Bin Laden .American citizen never belief its American Attacked,
    Singithi mind people Please find your God. Lets say muster Mind two god Attack???????????????????

    ReplyDelete
    Replies
    1. නොදන්න ඉංග්‍රීසියෙන් කොටන්ඩ ගිහින්ල රජා මරන්නෙ නැතිව දන්න සිංහලෙන් කොටපන් බං.

      Delete
  13. මරිය මදලේනාFebruary 27, 2026 at 1:49 AM

    මේ සුදුලෝගු කාර රැවුලා මොකෙක්ද? සිරිල් ගාමිණී කියන්නෙ නමක්ද, හරියට නම කියපන්කො පකෝ, සිරිල් ගාමිණී රොඩ්රීගුද, සිරිල් ගාමිණී පෙරේරාද, නැත්නම් සිරිල් ගාමිණී ප්‍රනාන්දුපුල්ලෙද? පයිය තියාගන ඇට දෙකෙන් කෙලිනව වගේ මූ නියම නම හංගල කෑල්ලක් විතරක් කියනව.

    ReplyDelete
  14. CID ලොක්කා මෙයද

    ReplyDelete
  15. කොටි ඉල්ලන්නෙම බුද්ධි අංශවලට ගහපල්ලා කියල.

    මුලින්ම නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානී නිශාන්ත උලුගේතැන්න මහතාව ඇතුලට දැම්මෙව්වා.

    මේ සැරේ යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාව ඇතුලට දම්ම ගත්ත.

    කොටාත් කියන පරක්කුවෙන් උන්ගෙ ඉල්ලීම් ඉෂ්ඨ කරනව. දැන් මේක කොටින්ටයි, කොනකප්ප ගත්ත එවුන්ටයි,
    සුදු ලෝගුකාරයින්ටයි ගිය රටක් වෙලා.

    ReplyDelete
  16. රවී සෙනෙවිරත්න සහ ශානි නම් වූ දූශිතයන් දෙපල ඒ සඳහා සහය වූවන් දෙපලකි. .....බුද්ධි අංශ එවූ ලියුම මේසය උඩ තබා එය විවෘත නොකරන්න උපදෙස් දී හොර නිවාඩු ගෙන සිටි රවී සහ මාස 6කට පෙර බෝම්බ උපකරණ හසුවූ වනාතවිල්ලුවේ සිද්ධිය යට ගැසූ ශානි පාස්කු විමර්ශන වලට යෙදවිය යුතු බව බෝම්බ ගැසූ උන්ගේ තාත්තා ජාතික ලැයිස්තුවේ තබාගෙන ...............

    ReplyDelete
Previous Post Next Post