කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරණයෙන් ජයග්‍රහණය අත්කර ගැනීමට විපක්ෂය සහාය දුන් කණ්ඩායම සමත්ව ඇත.
මෙම මැතිවරණයේදී සමස්ත සභික ධුර සංඛ්‍යාව සඳහා පැවැති තරගයෙන් බහුතර බලය තහවුරු කර ගැනීමට විපක්ෂ කණ්ඩායම් එක්ව ඉදිරිපත් වූ ඒකාබද්ධ ලැයිස්තුව සමත්ව තිබේ.
නිලවරණයේ අවසන් ප්‍රතිඵල අනුව සභික ධුර බෙදී ගොස් ඇත්තේ විපක්ෂය සභික ධුර 60ක් හා මාලිමාව සහාය දුන් කණ්ඩායම සභික ධුර 40ක් දිනා ඇත.

ඒ වුනාට 65%කින් ජනතා ප්‍රසාදය වැඩි වෙලා කියලා කවුදෝ කිව්ව කියල මොකද්දෝ මාධ්‍ය සෙට් එකක ගියා වගේ මතකයි මේ ලඟදි.
ReplyDeleteසමූපකාර කියන්නේ ජනතාවගෙන් සමන්විත එකක් නොවෙයි කියල හෝදන්න පුළුවන්
Delete